අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

25
අගෝ2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

27
ජූලි2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

තොරතුරු දැන ගැනීමේ අයිතිය (RTI)

                                   

 

 නම් කළ නිලධාරියා

Mr.S.Partheepan
 
 
එස්.පාර්තීපන්
ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,
දෙහිඅත්තකණ්ඩිය
☎️ +94 272 250 177
 
 
 
තොරතුරු නිලධාරියා
 
ao
 
කේ.යෝගේශ්වරන්
පරිපාලන නිලධාරි
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,
දෙහිඅත්තකණ්ඩිය
☎️+94 27 225 0205

ආපදා සහනසේවා කටයුතු

  • ස්වභාවික ආපදා හේතුකොටගෙන සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා වන්දි ලබාදීම

හිමිවන ප්‍රතිලාභ

*          කඩිනම් ආපදා සහන (පිසූ ආහාර ලබාදීම/ වියළී සලාක ලබාදීම/ පානීය ජලය ලබාදීම)

*          ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්වයට පත්වන පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම

*          ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන නිවාස හා ගෘහ උපකරණ සඳහා වන්දි ලබාදීම

*          ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන රුපියල්මිලියන 10ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ලබාදීම.

සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර +94 632 222 234
ආපදා සහන නිලධාරි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය +94 710 361 223

 

 

 

  • මූලික රෝහල - දෙහිඅත්තකණ්ඩිය                                      දු.ක.- 027 225 0344
  • ලංකා විදුලිබල මණ්ඩලය  - දෙහිඅත්තකණ්ඩිය                      දු.ක.- 027 225 0274
  • කලාප අධ්‍යාපන කාර්යාලය- දෙහිඅත්තකණ්ඩිය                     දු.ක.- 027 225 0174
  • සංස්කෘතික මධ්‍යස්ථානය - දෙහිඅත්තකණ්ඩිය                       දු.ක.- 071 896 2492
  • ප්‍රාදේශීය සභාව- දෙහිඅත්තකණ්ඩිය                                     දු.ක.- 027 225 0349
  • මහවැලි අධිකාරිය- දෙහිඅත්තකණ්ඩිය                                  දු.ක.- 027 225 0119
  • කාර්මික විද්‍යාලය- දෙහිඅත්තකණ්ඩිය                                  දු.ක.- 027 225 0117
  • තැපැල් කාර්යාලය - දෙහිඅත්තකණ්ඩිය                                දු.ක.- 027 225 0251
  • පශු වෛද්‍ය නිලධාරි කාර්යාලය - දෙහිඅත්තකණ්ඩිය              දු.ක.- 027 225 0387
  • ගොවිජන සේවා මධ්‍යස්ථානය(සඳුන්පුර) - දෙහිඅත්තකණ්ඩිය   දු.ක.- 027 4926 709
  • පොලිස් ස්ථානය -  දෙහිඅත්තකණ්ඩිය                                  දු.ක.- 027 225 0178
  • යුධ හමුදා කඳවුර (සඳුන්පුර) - දෙහිඅත්තකණ්ඩිය                   දු.ක.- 027 225 0127
  • යුධ හමුදා කඳවුර (හෙනානිගල ) -දෙහිඅත්තකණ්ඩිය              දු.ක.-037 376 9342

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top