ජාතික සංහිඳියාව ඔප් නැංවූ දෙහිඅත්තකණ්ඩිය ලේකම් කාර්යාලයේ පොසොන් සැමරුම...................

2019 වර්ෂයේ පොසොන්  උත්සවය නිමිතිකොට ගෙන 2019.06.17 දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලේදී   සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයක් හා පසුදින සංඝයා වහන්සේලා විසිනමක් විෂයෙහි දාන මය පින්කමක් ද පැවැත්විණි.මෙහි විශෙෂත්වය වූයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයේ හා  දානමය පින්කම සදහා දායකත්වය ඉරක්කාමම් හා කල්මුණේ ප්‍රාදේශිය  ලේකම් කාර්යාල වල නිලධාරීන් විසින් දැරීමයි.

          

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණය හා  දාන මය පිංකම සඳහා ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු කාර්යාලීය  නිලධාරීන් විශාල පිරිසක් සාභාගී විය.

        

මෙහිදී රටටත් සියලුම  ශ්‍රීලාංකිකයින්ටත් මියගිය කාර්යාලීය නිලධාරීන්ටත් සෙත්පැතීම හා ආශිර්වාද කිරීම සිදු විය.

     

 

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top