දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගනී.

 

දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගත් අතර ඒ මහතා මීට පෙර මහියංගනය සහකාර ඉඩම් කොමසාරිස් ලෙස සේවය කර ඇත.

නුවන් සී.හේමකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු වන අතර ජපානයේ ටුෂුකුබා විශ්ව විද්‍යාලයෙන් පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරා ඇත.

තවද ඒ මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ (SLIDA) ඩිප්ලෝමාව හදාරා ඇත.

        

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top