නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම
දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිරෝධායනය වන පවුල් ඒකක සඳහා රු.10 000 ක් වටිනා වියළි ආහාර මළු බෙදා දීම දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය ලේකම් තුමාගේ මෙහෙයවීමෙන් මේ දින වල සිදු කෙරෙමින් පවතී.