දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර මැතිතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාසයට සමුදෙයි.

 දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් නුවන් සී.හේමකුමාර මැතිතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසරකට අධික සේවා කාලයකින් අනතුරුව 2021.01.06 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශී්‍ය ලේකම් වශයෙන් ස්ථාන මාරු ලැබ නික්ම යන ලදී.

නුවන් සී.හේමකුමාර මැතිතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළ අතරම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නව මඟකට ගැනීමට සුවිසල් මෙහෙවරක් ඉටු කරන ලදී. එතුමාගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි අපි සැම සුභ පැතුම් එක් කරමු.

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top