1.අස්වැසුම
අයදුම්පත් -රජය විසින් ප්‍රකාශ කරනු ලබන කාල සීමාව තුලදී පමණක් නිකුත් කරනු ලබයි.
2.70ට වැඩි පුද්ගලයන් සදහා ලබා දෙන රු.5000/= ජීවනාධාර මුදල
3.වැඩිහිටියන් නිවාස ගත කිරීම
4.වැඩිහිටි හැඳුනුම්පත්
5.රෝගාධාර ලබා දීම (පිළිකා ,තැලසීමියා ,ක්ෂය රෝග ,ලාදුරු )
6.ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
7.ආබාධිත සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා අධාර ඉල්ලීම
8.ආබාධිත උපකරණ (රෝද පුටු/කිහිලිකරු/කොමඩ් සහිත රෝද පුටු/වායු මෙට්ට /තෛයිසිකල් )
9.ආබාධිත පුද්ගලයින්ට නිවාස ආධාර ලබා දීම
10.ආබාධිතයින් සඳහා අධ්‍යාපන ආධාර ලබා දීම
11.අබාධිත උපකරණ (ශ්‍රවන උපකරණ/ඇස් කන්නාඩි/රුධිර කාන්දු කරණය )
12.වකුගඩු ආධාර
13.ක්ෂය රෝගය පිළිබඳ ප්‍රාථමික වාර්තා ඉල්ලීම
14.තනි මාපිය ස්වයං රැකියා ආධාර
15.තනි මාපිය අධ්‍යාපන ආධාර
16.වෛද්‍ය ආධාර
17.රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම
18.ගර්භනී මව්වරුන් සදහා ලබා දෙන රු.45,000/=ක පෝෂණ ආධාරය













