- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
තොරතුරු දැන ගැනීමේ අයිතිය (RTI)
නම් කළ නිලධාරියා

එස්.පාර්තීපන්
ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
දෙහිඅත්තකණ්ඩිය
☎️ +94 272 250 177
තොරතුරු නිලධාරියා
කේ.යෝගේශ්වරන්
පරිපාලන නිලධාරි
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
දෙහිඅත්තකණ්ඩිය
☎️+94 27 225 0205
- මූලික රෝහල - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0344
- ලංකා විදුලිබල මණ්ඩලය - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0274
- කලාප අධ්‍යාපන කාර්යාලය- දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0174
- සංස්කෘතික මධ්‍යස්ථානය - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 071 896 2492
- ප්‍රාදේශීය සභාව- දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0349
- මහවැලි අධිකාරිය- දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0119
- කාර්මික විද්‍යාලය- දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0117
- තැපැල් කාර්යාලය - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0251
- පශු වෛද්‍ය නිලධාරි කාර්යාලය - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0387
- ගොවිජන සේවා මධ්‍යස්ථානය(සඳුන්පුර) - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 4926 709
- පොලිස් ස්ථානය - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0178
- යුධ හමුදා කඳවුර (සඳුන්පුර) - දෙහිඅත්තකණ්ඩිය දු.ක.- 027 225 0127
- යුධ හමුදා කඳවුර (හෙනානිගල ) -දෙහිඅත්තකණ්ඩිය දු.ක.-037 376 9342
ආපදා සහනසේවා කටයුතු
- ස්වභාවික ආපදා හේතුකොටගෙන සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා වන්දි ලබාදීම
හිමිවන ප්රතිලාභ
* කඩිනම් ආපදා සහන (පිසූ ආහාර ලබාදීම/ වියළී සලාක ලබාදීම/ පානීය ජලය ලබාදීම)
* ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්වයට පත්වන පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම
* ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන නිවාස හා ගෘහ උපකරණ සඳහා වන්දි ලබාදීම
* ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන රුපියල්මිලියන 10ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ලබාදීම.
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර | +94 632 222 234 |
| ආපදා සහන නිලධාරි | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය | +94 710 361 223 |













