විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  පොසොන් බැති ගී ප්‍රසංගය

                 

2019 වර්ෂයේ පොසොන්  උත්සවය නිමිතිකොට ගෙන විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ පොසොන් බැතිගී ප්‍රසංගයක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලේදී  2019.06.17 දින පැවැත්විණ.ඒ සඳහා විශේෂ අවශ්‍යතා සහිත වූවන් ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගි විය.අවසානයේදී ඔවුන් ට වටිනා ත්‍යාග පිරිනමන ලදී.

දෙහිඅත්තකණ්ඩිය අභිනව  ප්‍රාදේශිය ලේකම්තුමා නව තනතුරේ වැඩ භාරගනී.

            

දෙහිඅත්තකණ්ඩිය අභිනව  ප්‍රාදේශිය ලේකම් ලෙස පදියතලාව  ප්‍රාදේශිය ලේකම් ආර්.එම්.එන්.විජයතුංග මැතිතුමා 2019.03.27 දින නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.

 

ඩෙංගු මර්දන වැඩසටහන 2018

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සතියේ සෑම අඟහරුවාදාවකම සිදු කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන 2018 ඔක්තෝම්බර් මස 23 වන දින ද කාර්යාලයේ නිලධාරීන්ගේ සාහාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදී. 

ඩග මරදන 

 

ප්‍රා‍දේශිය ලේකම් එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩියට සමුදෙයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රා‍දේශිය ලේකම් එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රා‍දේශිය ලේකම් කාර්යාලයේ වසර 03 ක් පමන කාලයක් සේවය කර 2019.03.19 දින රිදීගම නව ප්‍රා‍දේශිය ලේකම්වරිය ලෙස ස්ථාන මාරුවිම් ලැබ නික්ම ගියාය.

 

එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයට සුවිශාල සේවයක් ඉටුකරන කරන ලදී.එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයට සුවිශාල සේවයක් ඉටුකරන කරන ලදී.  එතුමියගේ ඉදිරි රාජකාරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

Multi Sector Action Plan for Nutrition 2018 - Early Married Couples Awareness Programme

Early Married Couples under the program of nourishment took part at the Dehiattakandiya Medical Health Officers' Office on September 26, 2018. A total of 50 married couples had attended the ceremony .They were able to solve a number of nutritional, economical and social problems required for a healthy child. A number of necessary instructions and awareness were made.

News & Events

18
Sep2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
Sep2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top