දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්රාදේශීය ලේකම් ලෙස එස්.ටී.ප්රියංකා වීරසිංහ මහත්මිය වැඩ භාර ගනී.
දෙහිඅත්තකණ්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්රාදේශීය ලේකම් ලෙස එස්.ටී. ප්රියංකා වීරසිංහ මහත්මිය 2021.02.11 වන දින, ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩ භාර ගන්නා ලදී.














