අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

25
අගෝ2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

27
ජූලි2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

ප්‍රාදේශීය ලේකම්

 Mr.S.Partheepan නම එස්. පාර්තීපන් මයා
සුදුසුකම්
  • කලාවේදී උපාධිය
  • රාජ්‍ය පාලනය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය

රැකියා ඉතිහාසය

  • ප්‍රාදේශීය ලේකම් -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය
දුරකථන අංකය

+94 272 250 177

+94 71 431 4324

සහකාර ප්‍රාදේශීය ලේකම් (පුරප්පාඩු)

  නම
සුදුසුකම්  
‍රැකියා ඉතිහාසය    
දුරකථන අංකය

  027-2250081

 

ගණකාධිකාරී (වැ.බ)

Accountant නම

කේ. ප්‍රකාෂ්පති මයා

සුදුසුකම්
  • ව්‍යාපාර පරිපාලනවෙදී උපාධිය නැගෙනහිර විශ්වවිද්‍යාලය
  • BBA(SEUSL)
  • L.LB(OUSL)
  • MAAT(SL)
  • Diploma in Public Accounting & Finance (SLIDA)
රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආලයඩිවෙම්බු
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අම්පාර
  • ගණකාධිකාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, උහන
දුරකථන අංකය

 027-2250187

 071-5946542

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

  Capture2

 

නම ඩී.එම්. සුමනතිලක මයා
සුදුසුකම්
  • බැංකුකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞරව) උපාධිය
  • වරලත් ගණකාධිකාරී ආයතනයේ - විධායක මට්ටම
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය
  • HNB Bank
දුරකථන අංකය

  027-2250477

  071-6931232

පරිපාලන නිලධාරි

  ao නම කේ.යෝගේශ්වරන් මයා
සුදුසුකම්
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාම නිලධාරි -ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය
 දුරකථන අංකය

027-2250205

+94 77 370 8688

පරිපාලන ග්‍රාම නිලධාරි (වැ.බ.)

  WhatsApp Image 2026 04 02 at 14.00.22 1 නම ඩබ්.එම්.යූ.විජේසිංහ මයා
සුදුසුකම්
  • කළමනාකරණ සේවා නිලධාරී - අධි ශ්‍රේණිය (ග්‍රාම නිලධාරී)
රැකියා ඉතිහාසය
  • අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී (2018 ඔක්තෝබර් 29 සිට 2023 දෙසැම්බර් 31 දක්වා)
  • ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන පරිපාලන ග්‍රාම නිලධාරී (2021 නොවැම්බර් 25 සිට 2024 නොවැම්බර් 24 දක්වා)
  • දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී (2024 ජනවාරි 01 සිට වර්තමානය දක්වා)
  • දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන පරිපාලන ග්‍රාම නිලධාරී (2026 ජනවාරි 14 සිට වර්තමානය දක්වා)
 දුරකථන අංකය

027-2250205

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්

   නම ඊ.එම්.ඩී.එන්.බී. ඒකනායක මයා
සුදුසුකම්
  • ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය - ශ්‍රී ලංකා කැලණිය විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය
  • හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
  • ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
 දුරකථන අංකය

+94 27 225 0167/ 12

+94 71 759 5884

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 0්‍1 - 01 - - -
ගණකාධිකාරී 01 - 01 - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 0්‍1 01 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 28 23 05 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - -  
රියදුරු 02 02 - - - -
කාර්යාල සේවක සේවක 09 08 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -

I add this at last

           
           
   

This is my first test page

this is my table

             
             
             
Scroll To Top