අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

25
අගෝ2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

27
ජූලි2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

1.අස්වැසුම

1

අයදුම්පත් -රජය විසින් ප්‍රකාශ කරනු ලබන කාල සීමාව තුලදී පමණක් නිකුත් කරනු ලබයි.

2.70ට වැඩි පුද්ගලයන් සදහා ලබා දෙන රු.5000/= ජීවනාධාර මුදල

3.වැඩිහිටියන් නිවාස ගත කිරීම

4.වැඩිහිටි හැඳුනුම්පත්

5.රෝගාධාර ලබා දීම (පිළිකා ,තැලසීමියා ,ක්ෂය රෝග ,ලාදුරු )

6.ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම

7.ආබාධිත සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා අධාර ඉල්ලීම

8.ආබාධිත උපකරණ (රෝද පුටු/කිහිලිකරු/කොමඩ් සහිත රෝද පුටු/වායු මෙට්ට /තෛයිසිකල් )

9.ආබාධිත පුද්ගලයින්ට නිවාස ආධාර ලබා දීම

10.ආබාධිතයින් සඳහා අධ්‍යාපන ආධාර ලබා දීම

11.අබාධිත උපකරණ (ශ්‍රවන උපකරණ/ඇස් කන්නාඩි/රුධිර කාන්දු කරණය )

12.වකුගඩු ආධාර

13.ක්ෂය රෝගය පිළිබඳ ප්‍රාථමික වාර්තා ඉල්ලීම

14.තනි මාපිය ස්වයං රැකියා ආධාර

15.තනි මාපිය අධ්‍යාපන ආධාර

16.වෛද්‍ය ආධාර

17.රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම

18.ගර්භනී මව්වරුන් සදහා ලබා දෙන රු.45,000/=ක පෝෂණ ආධාරය

Scroll To Top