අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

25
අගෝ2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

27
ජූලි2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

තොරතුරු දැන ගැනීමේ අයිතිය (RTI)

                                   

 

 නම් කළ නිලධාරියා

Mr.S.Partheepan
 
 
එස්.පාර්තීපන්
ප්‍රාදේශීය ලේකම්
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,
දෙහිඅත්තකණ්ඩිය
☎️ +94 272 250 177
 
 
 
තොරතුරු නිලධාරියා
 
ao
 
කේ.යෝගේශ්වරන්
පරිපාලන නිලධාරි
ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,
දෙහිඅත්තකණ්ඩිය
☎️+94 27 225 0205

ආපදා සහනසේවා කටයුතු

  • ස්වභාවික ආපදා හේතුකොටගෙන සිදුවන ජීවිත හා දේපළ හානි සඳහා වන්දි ලබාදීම

හිමිවන ප්‍රතිලාභ

*          කඩිනම් ආපදා සහන (පිසූ ආහාර ලබාදීම/ වියළී සලාක ලබාදීම/ පානීය ජලය ලබාදීම)

*          ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්වයට පත්වන පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම

*          ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන නිවාස හා ගෘහ උපකරණ සඳහා වන්දි ලබාදීම

*          ස්වභාවික ආපදා හේතුවෙන් හානිවන රුපියල්මිලියන 10ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන්දි ලබාදීම.

සම්බන්ධ කරගත හැකි ස්ථානය ලිපිනය දුරකථන අංකය
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත, කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අම්පාර +94 632 222 234
ආපදා සහන නිලධාරි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දෙහිඅත්තකණ්ඩිය +94 710 361 223

 

 

 

අභ්‍යන්තර කටයුතු ඒකකය

 

අරමුණු
  • දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාසය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  • ආයතනයේ සියළුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  • ආයතනය තුල සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  • විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්විම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍ය භාවය පවත්වා ගැනීම සදහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  • නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහය වීම.

 

ඒකකයේ ප්‍රධානී

Capture2
ඩී.එම්. සුමනතිලක මහතා
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

සුපිළිපන්න නිලධාරී

Accountant
කේ. ප්‍රකාෂ්පති මහතා
ගණකාධිකාරි
සාමාජිකයින්
කේ. ප්‍රකාෂ්පති මහතා
ගණකාධිකාරි
කේ. යෝගේශ්වරන් මහතා
පරිපාලන නිලධාරි
 
ඊ.එම්.ඩී.එන්.බී. ඒකනායක මහතා
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්
එච්.කේ. සුනේත්‍රා මිය 
සමෘද්ධි මූළස්ථාන කළමණාකරු
සහායක කාර්‍ය මණ්ඩලය
එන්. ශාන්ත කුමාර මයා
සමාජ සේවා නිලධාරි
එම්.එල්. රේඛා මිය
කළමනාකරණ සේවා නිලධාරි I
එස්.පී.කේ. නවරත්න මිය
කළමනාකරණ සේවා නිලධාරි I
ඩී.එම්.ඩබ්. දිසානායක මිය
කළමනාකරණ සේවා නිලධාරි I
ඩී.ආර්.ඩී. වීරසිංහ මයා
සංවර්ධන නිලධාරි(අභ්‍යන්තර විගණන)
එච්.එම්.සී.ඩී. ජයතිලක මයා
සංවර්ධන නිලධාරි(අභ්‍යන්තර විගණන)
ආර්.එම්.පී. රත්නායක මයා
සංවර්ධන නිලධාරි(ප්‍රජා විශෝධන)
එම්.ජී.එස්.ජේ. මුතුනායක මයා
සංවර්ධන නිලධාරි(ග්‍රාම සංවර්ධන)
එච්.එම්.කේ.ජී. යාපාරත්න මයා
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි
එස්.ඩබ්.ඕ.එම්. ජයනාග මයා
ග්‍රාම නිලධාරි
ජේ.එම්.ඒ. මනෝජ් මයා
ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරි
 
වංචා, දූෂණ හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් වාර්තා කරන්න

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ කටයුතුවලට අදාළ වංචාවක්/ දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදු වන්නේ නම් එය කඩිනමින් අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.

iauiau qr 9ZNY1

? ඒකක ප්‍රධානී, අභ්‍යන්තර කටයුතු ඒකකය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
? +94 272 250 167, +94 78 9245573
? +94 272 250 197
✉️
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
FaLang translation system by Faboba
Scroll To Top