ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
Clean Sri Lanka - "දැය නංවන සපිරි ගමක්"




















SED Super Fair ව්‍යවසායක නිෂ්පාදන වෙලද ප්‍රදර්ශනය 2025-10-29/30
SED Super Fair ව්‍යවසායක නිෂ්පාදන වෙලද ප්‍රදර්ශනය 2025-10-29/30
SED Super Fair ව්‍යවසායක නිෂ්පාදන වෙලද ප්‍රදර්ශනය 2025-10-29/30 දෙදින පුරා දෙහිඅත්තකණ්ඩිය නගරයේදී පැවැත්විය.
සංවිධානය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දෙහිඅත්තකණ්ඩිය














පරපුරක් තැනූ පරපුරක් වෙනුවෙන් නැගෙනහිර පළාත් වැඩිහිටි සැමරුම් උළෙල - 2025
පරපුරක් තැනූ පරපුරක් වෙනුවෙන් නැගෙනහිර පළාත් වැඩිහිටි සැමරුම් උළෙල - 2025
පරපුරක් තැනූ පරපුරක් වෙනුවෙන් නැගෙනහිර පළාත් වැඩිහිටි සැමරුම් උළෙල ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්රධානත්වයෙන්පරපුරක් තැනූ පරපුරක් වෙනුවෙන් නැගෙනහිර පළාත් වැඩිහිටි සැමරුම් උළෙල ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්2025 ඔක්තෝබර් මස 14 වන දින දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේදී පැවැත්විණ.















නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම
නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිරෝධායනය වන පවුල් ඒකක සඳහා රු.10 000 ක් වටිනා වියළි ආහාර මළු බෙදා දීම දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් තුමාගේ මෙහෙයවීමෙන් මේ දින වල සිදු කෙරෙමින් පවතී.




















