ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතට බඳවාගත් පුහුණු ලාභීන් ලියාපදිංචිය
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතට බඳවාගත් පුහුණු ලාභීන් ලියාපදිංචිය
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතට බඳවාගත් පුහුණු ලාභීන් පළමු කණ්ඩායම ලියාපදිංචිය 2020.10.27,28,29 යන දිනයන්හි දී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.


The awarding of appointment letters to the selected graduate trainees
The awarding of appointment letters to the selected graduate trainees
The awarding of appoinment letters to the selected graduate trainees was held on September 2nd 2020 at the auditorium of the Divisional Secretariat with the participation of the divisional secretary Dehiattakandiya.


දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගනී.
දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගනී.

දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගත් අතර ඒ මහතා මීට පෙර මහියංගනය සහකාර ඉඩම් කොමසාරිස් ලෙස සේවය කර ඇත.
නුවන් සී.හේමකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු වන අතර ජපානයේ ටුෂුකුබා විශ්ව විද්‍යාලයෙන් පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරා ඇත.
තවද ඒ මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ (SLIDA) ඩිප්ලෝමාව හදාරා ඇත.


දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශිය ලේකම්තුමා නව තනතුරේ වැඩ භාරගනී.
දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශිය ලේකම්තුමා නව තනතුරේ වැඩ භාරගනී.

දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශිය ලේකම් ලෙස පදියතලාව ප්‍රාදේශිය ලේකම් ආර්.එම්.එන්.විජයතුංග මැතිතුමා 2019.03.27 දින නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.

















