අභ්‍යන්තර කටයුතු ඒකකය
අරමුණු
- දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාසය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියළුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුල සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්විම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍ය භාවය පවත්වා ගැනීම සදහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහය වීම.
ඒකකයේ ප්‍රධානී
ඩී.එම්. සුමනතිලක මහතා
සහකාර අධ්යක්ෂ (සැලසුම්)
සුපිළිපන්න නිලධාරී

කේ. ප්රකාෂ්පති මහතා
ගණකාධිකාරි
සාමාජිකයින්
කේ. ප්රකාෂ්පති මහතා
ගණකාධිකාරි
කේ. යෝගේශ්වරන් මහතා
පරිපාලන නිලධාරි
ඊ.එම්.ඩී.එන්.බී. ඒකනායක මහතා
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්
එච්.කේ. සුනේත්‍රා මිය
සමෘද්ධි මූළස්ථාන කළමණාකරු
සහායක කාර්ය මණ්ඩලය
|
එන්. ශාන්ත කුමාර මයා
සමාජ සේවා නිලධාරි
|
එම්.එල්. රේඛා මිය
කළමනාකරණ සේවා නිලධාරි I
|
|
එස්.පී.කේ. නවරත්න මිය
කළමනාකරණ සේවා නිලධාරි I
|
ඩී.එම්.ඩබ්. දිසානායක මිය
කළමනාකරණ සේවා නිලධාරි I
|
|
ඩී.ආර්.ඩී. වීරසිංහ මයා
සංවර්ධන නිලධාරි(අභ්‍යන්තර විගණන)
|
එච්.එම්.සී.ඩී. ජයතිලක මයා
සංවර්ධන නිලධාරි(අභ්‍යන්තර විගණන)
|
|
ආර්.එම්.පී. රත්නායක මයා
සංවර්ධන නිලධාරි(ප්‍රජා විශෝධන)
|
එම්.ජී.එස්.ජේ. මුතුනායක මයා
සංවර්ධන නිලධාරි(ග්‍රාම සංවර්ධන)
|
|
එච්.එම්.කේ.ජී. යාපාරත්න මයා
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි
|
එස්.ඩබ්.ඕ.එම්. ජයනාග මයා
ග්‍රාම නිලධාරි
|
|
ජේ.එම්.ඒ. මනෝජ් මයා
ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරි
|
වංචා, දූෂණ හෝ සදාචාර විරෝධී ක්‍රියාවන් වාර්තා කරන්න
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට අදාළ වංචාවක්/ දූෂණයක් හෝ සදාචාර විරෝධී ක්‍රියාවක් සිදු වන්නේ නම් එය කඩිනමින් අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.














