නිරෝධායනය වන පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිරෝධායනය වන පවුල් ඒකක සඳහා රු.10 000 ක් වටිනා වියළි ආහාර මළු බෙදා දීම දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් තුමාගේ මෙහෙයවීමෙන්  මේ දින වල සිදු කෙරෙමින් පවතී.

 

 

 

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතට බඳවාගත් පුහුණු ලාභීන් ලියාපදිංචිය

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතට බඳවාගත් පුහුණු ලාභීන් පළමු කණ්ඩායම  ලියාපදිංචිය 2020.10.27,28,29 යන දිනයන්හි දී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සිදු කෙරිණි.

 

 

දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගනී.

 

දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශීය ලේකම් ලෙස නුවන් සී හේමකුමාර මහතා වැඩ භාර ගත් අතර ඒ මහතා මීට පෙර මහියංගනය සහකාර ඉඩම් කොමසාරිස් ලෙස සේවය කර ඇත.

නුවන් සී.හේමකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු වන අතර ජපානයේ ටුෂුකුබා විශ්ව විද්‍යාලයෙන් පරිසර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය හදාරා ඇත.

තවද ඒ මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ (SLIDA) ඩිප්ලෝමාව හදාරා ඇත.

        

 

 

 

 

 

 

 

 

 

 

 

The awarding of appointment letters to the selected graduate trainees

 

The awarding of appoinment letters to the selected graduate trainees was held  on September 2nd 2020 at the auditorium of the Divisional Secretariat with the participation of the divisional secretary Dehiattakandiya.

ජාතික සංහිඳියාව ඔප් නැංවූ දෙහිඅත්තකණ්ඩිය ලේකම් කාර්යාලයේ පොසොන් සැමරුම...................

2019 වර්ෂයේ පොසොන්  උත්සවය නිමිතිකොට ගෙන 2019.06.17 දින දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලේදී   සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයක් හා පසුදින සංඝයා වහන්සේලා විසිනමක් විෂයෙහි දාන මය පින්කමක් ද පැවැත්විණි.මෙහි විශෙෂත්වය වූයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයේ හා  දානමය පින්කම සදහා දායකත්වය ඉරක්කාමම් හා කල්මුණේ ප්‍රාදේශිය  ලේකම් කාර්යාල වල නිලධාරීන් විසින් දැරීමයි.

          

සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණය හා  දාන මය පිංකම සඳහා ප්‍රාදේශිය ලේකම්තුමා ඇතුළු කාර්යාලීය  නිලධාරීන් විශාල පිරිසක් සාභාගී විය.

        

මෙහිදී රටටත් සියලුම  ශ්‍රීලාංකිකයින්ටත් මියගිය කාර්යාලීය නිලධාරීන්ටත් සෙත්පැතීම හා ආශිර්වාද කිරීම සිදු විය.

     

 

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top