Overview
ඵලදායිතාව
ඵලදායිතාව යන්න සරල මෙන්ම සංකීර්ණ වගේම විවිධ ගැඹුරු පැතිකඩයන් ඔස්සේ අර්ථ කථනය වී තිබේ. නමුත් ඵලදායිතාවය ක්‍රියාත්මක කිරීම පිණිස අපට වඩාත් සරල අර්ථ දැක්වීම් කිහිපයක් අවබෝධ කර ගැනීම ප්රාමාණිකය. එවන් සරල අර්ථ දැක්වීම් කිහිපයක් පහතින් දැක්වේ.
- හරිදෙය හරියට කිරීම
- කාර්යක්ෂමතාවය + සඵලතාවය = ඵලදායිතාවය
- අවම යෙදවුමක් තුළින් උපරිම නිමයුමක් ලබා දීම. = ඵලදායිතාවය
- හිඟ සම්පත් උපරිම ප්‍රයෝජනය ලැබෙන පරිදි භාවිතා කිරීම. = ඵලදායිතාවය
සඵලතාවය + කාර්යක්ෂමතාවය
නිවැරදි දේ කිරීම නිවැරදිව කිරීම
(effectiveness) (efficiency)
ඵලදායිතාවය
|
Productivity
කුමන අයුරින් මෙය අර්ථ දැක්වුවද ඵලදායිතාව ක්‍රියාත්මක කරන පුද්ගලයින්ගේ මනස තුළ ධනාත්මක මෙන්ම ආකල්පයම නව්‍යතාවයක් නොමැති නම් ඵලදායිතාවය ක්‍රියාත්මක කිරීම අපහසුය.
යම් සංවිධානයක හෝ ආයතනයක මානව,භෞතික, හා ක්‍රමවේද තොරතුරු එක් තැන් කොට ක්‍රියාවලියට ලක් කිරීම තුළ ජීවීන්ට හෝ පරිසරයට හානියක් නොවන ලෙස යෙදවුම් වලින් උපරිම හා ගුණාත්මක නිමවුමක් එම සංවිධානය හෝ ආයතනය ලබයි නම්, එහිදී එම ආයතනය හෝ සංවිධානය උපරිම ඵලදායිතාවයකින් යුක්ත වේ.
ඵලදායිතා ඒකකයෙන් ලබා ගත හැකි සේවාවන්,
- දැනුවත් කිරීමේ වැඩසටහන්
- ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීම
- එක් දින, දෙදින, ඊට වැඩි පුහුණු වැඩසටහන්
- පසු විපරම
- නිරීක්ෂණය
- 5S සහතික කරණය යොමු කළ හැකිය
- Gp cell සකස් කිරීම - ලියාපදිංචිට යොමු කිරීම
- ඵලදායිතා සහතික පත්‍ර පාඨමාලා සම්බන්ධීකරණය
- ජාතික ඵලදායිතා සම්මාන සඳහා යොමු කිරීම/ සූදානම් කිරීම
- ජාතික ඵලදායිතා සම්මාන ලැබූ ආයතන බැලීම සඳහා සම්බන්ධීකරණය
- කසළ කළමණාකරනය
- ඵලදායි ආයතන හා පුද්ගලයින් බිහිකිරීමට මඟ පෙන්වීම
- පාසල් ඵලදායිතා සංගම සක්ස් කිරීම / ලියාපදිංචි කිරීම
- ඵලදායිතාවය සම්බන්ධ පොත්, පොස්ටර්, ලබා ගැනීමට සම්බන්ධීකරණය
- ඵලදායිතාව සහ තත්ත්ව කළමණාකරණය පිළිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව (පාසල් සිසුන්ට) (විෂයන් - ඵලදායිතාව, තත්ත්ව කළමණාකරණය, නව්‍යකරණය, 5S,කයිසෙන්,හරිත ඵලදායිතාවය,තත්ත්වකව, දැනුම කළමණාකරණය)
ඉහත සේවාවන් ලබා හැකි අංශයන්,
- අධ්‍යාපන අංශය
(පාසල්/පෙර පාසල්/අධ්‍යාපන කාර්යාල/වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන/පිරිවෙන්)
- රාජ්‍ය අංශය
(සියලුම රාජ්‍ය ආයතන)
- සෞඛ්‍ය අංශය
(රෝහල්/ආයුර්වේද රෝහල්/ සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාල)
- ආරක්ෂක අංශය
(පොලීසිය/හමුදා කඳවුරු/සිවිල් ආරක්ෂක)
- සුළුහාමධ්යපරිමාණව්යවසායකයන
(ව්‍යවසායකයන් 50ට වැඩි ආයතන)
- නිෂ්පාදන හෝ සේවා අංශය
(මණ්ඩල/අධිකාරි/බැංකු)
- කොන්ත්‍රාත්
(මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත් ආයතන)
- ප්‍රවාහන අංශය
(ගමනා ගමන මණ්ඩලය)
- ප්‍රජා අංශය
(ගම්මාන/ගෙවතු වගාව/ගෘහස්ථ ඵලදායිතාවය)
- කෘෂි කර්ම අංශය
(ගොවි සංවිධාන/ගොවිජන සේවා හා ඊට යටත් ආයතන)
உற்பத்தி அபிவிருத்தி உத்தியோகத்தர்
![]() |
பெயர் | திரு.ஆர்.எம்.பீ. திஸாநாயக்க | |||||||
| தகுதி |
|
||||||||
| தொடர்பு விபரங்கள் |
|
||||||||
|
Productivity Development Officer
|
|||||||||














