Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குகுடியுரிமை சாசனம்
News & Events
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya
The Chairman, Regional Procurement Committee (RPC), on...
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya
The Chairman, Regional Procurement Committee (RPC), on...
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya
The Chairman, Regional Procurement Committee (RPC), on...
அரசு சேவை மையங்கள்
Uncategorised
ADMIN
STAFF
DEPARTMENT HEAD
Mr. K.Yogeshwaran
ADMINISTRATIVE OFFICER
027 225 0167/077 370 8688
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
එම්.එල්.රේඛා | කළමනාකරණ සේවා නිලධාරී I (CC) | 071-6245573 |
![]() |
එස්.ජී.එන්. රත්නසිරි මයා | කළමනාකරණ සේවා නිලධාරි | 072-6062029 |
| යු.එච්.එම්.ජි.වි.එස්.සෝමරත්න මයා | කළමනාකරණ සේවා නිලධාරි | 075-8648416 | |
![]() |
ඊ.ජි.පි.වත්සලා මිය | කළමනාකරණ සේවා නිලධාරි | 076-9246408 |
| පී.ජී.නදීකා කුමාරි මිය | කළමනාකරණ සේවා නිලධාරි | 078-9209759 | |
| ඒ.එම්.එන්.එස්.බණ්ඩාර මිය | කළමනාකරණ සේවා නිලධාරි | 076-9720098 | |
| කේ.එච්.එම්.එස්.එන්.හේරත් | කළමනාකරණ සේවා නිලධාරි | 076-8390083 | |
| එච්.එම්.එස්.හේවගේ මිය | Officer Employee Service | 071-3915107 | |
| ඩබ්.ඩී.එච්.නිලන්තිකා මිය | Officer Employee Service | 077-1948426 | |
![]() |
ඩි.එම්.ආරියරත්න මයා | කාර්යාල කාර්ය සහායක | 070- |
![]() |
නලින් ප්‍රසන්න මයා | රියදුරු | 070- |
![]() |
දාස්වත්ත මයා | රියදුරු | 070- |
SERVICES
i. දැව ගබඩා,වඩුමඩු,දැව වෙළදසැල්, ලියාපදිංචි කටයුතු.>>>>officer
- පහත සදහන් ලිපි ලේඛණ සම්පුර්ණ කර ලබා ගැනිම
- සම්පුර්ණ කරන ලද වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අයදුම් පත්‍රය.
- ග්‍රාම නිලධාරි නිර්දේශය.
- අයදුම්කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපත.(ග්‍රාම නිලධාරි විසින් සත්‍ය පිටපතක් බව සහතික කල යුතුය)
- ඉඩමේ අයිතිය සනාථ කරන ලියවිලි.
- ග්‍රාම නිලධාරි විසින් සත්‍ය පිටපත් කරන ලද ප්‍රදාන පත්‍රයේ පිටපත හෝ.
- බලපත්‍ර සහිත ඉඩමක් නම් බලපත්‍රයේ පිටපත සමග මහවැලි සංවර්ධන අධිකාරියේ එකගතාව
- වෙනත් අයෙකු සතු ඉඩමක් නම් ප්‍රදාන පත්‍රයේ සමග පිටපත ඒ අයගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- අවට අයගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි.
- පාරිසර ආරක්ෂණ බලපත්‍රය.
- වෙළද බදු ගෙවු කුව්තාන්සි පිටපත.
- දැව ලබා ගන්නා ආකාරය පිලිබද දිවුරුම් ප්‍රකාශය.
- අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය පිලිබද ප්‍රකාශය
- කේෂත්ර පරික්ෂණ වාර්ථාව ලබා ගැනිම සදහා ප්‍රා.ලේ අනුමැතිය ලබා ගැනිම
- කේෂත්ර පරික්ෂණ වාර්ථාව ලබා ගැනිම
- ලියාපදිංචිය සදහා නිර්දේශය ලබාදිම සදහා ප්‍රා.ලේ අනුමැතිය ලබා ගැනිම
- ලියාපදිංචිය සදහා නිර්දේශ වාර්තාව කෙටුම්පත් කිරිම
- ලියාපදිංචිය සදහා නිර්දේශ වාර්තාව ප්‍රා.ලේ අත්සණට ඉදිරිපත් කිරිම
- ලියාපදිංචිය සදහා නිර්දේශ වාර්තාව දිස්ත්‍රික් අඩවි වන නිලධාරි වෙත යැවිම
ii.දැව හෙලීමි සහ දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම.>>>>officer
1 දැව ප්‍රවාහන
- ඉල්ලුම් පත්‍රය ලබාදිම
- ඉල්ලීම් ලිපිය සමග සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලබා ගැනිම
- (දැව කුට්ටි වාර්තාව,අයිතිය සනාථ වන ලියකියවිලි, මිලදි ගැනිමක් නම් කුවිතාන්සිය සමග)
- ගොණුව ග්‍රාම නිලධාරි වාර්තාව හා අඩවි වන නිලධාරි වාර්තා කැදවිම සදහා පරි.නි අනුමැතියට යොමු කිරිම
- ග්‍රාම නිලධාරි හා අඩවි වන නිලධාරි වාර්තා ලබා ගැනීම
- කේෂත්ර පරික්ෂණය සදහා ප්‍රා.ලේ අනුමැතියට යොමු කිරිම
- කේෂත්ර පරික්ෂණ වාර්තාව ලබාගැනිම(පරි.ග්‍රා.නි වෙතින්)
- බලපත්‍රය නිකුත් කිරිමේ අනුමැතියට ප්‍රා.ලේ.වෙත යොමු කිරිම
- ගාස්තු අය කිරිම
- බලපත්‍රය ලිවිම
- බලපත්‍රය ප්‍රා.ලේ අත්සණට ඉදිරිපත් කිරිම
- බලපත්‍රය නිකුත් කිරිම
2 ගස් හෙලීම්
- ඉල්ලුම් පත්‍රය ලබාදිම
- ඉල්ලීම් ලිපිය සමග සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව ලබා ගැනිම
- (අයිතිය සනාථ වන ලියකියවිලි සමග)
- කේෂත්ර පරික්ෂණය සදහා ප්‍රා.ලේ අනුමැතියට යොමු කිරිම
- කේෂත්ර පරික්ෂණ වාර්තාව ලබාගැනිම(පරි.ග්‍රා.නි වෙතින්)
- බලපත්‍රය නිකුත් කිරිමේ අනුමැතියට ප්‍රා.ලේ.වෙත යොමු කිරිම
- බලපත්‍රය කෙටුම්පත් කිරිම
- බලපත්‍රය ප්‍රා.ලේ අත්සණට ඉදිරිපත් කිරිම
- බලපත්‍රය නිකුත් කිරිම
iii.සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම.>>>>officer
- ඉල්ලීම් ලිපිය සමග සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය පාශු වෛද්‍ය නිලධාරි ගේ සෞඛ්‍ය තත්ව සහතිකය,වාහන නිර්දේශ සහතිකය,ගව වවුචර් පත් ලබා ගැනිම
- බලපත්‍රය නිකුත් කිරිමේ අනුමැතියට ප්‍රා.ලේ.වෙත යොමු කිරිම
- ගාස්තු අය කිරිම
- බලපත්‍රය ලිවිම
- බලපත්‍රය ප්‍රා.ලේ අත්සණට ඉදිරිපත් කිරිම
- බලපත්‍රය නිකුත් කිරිම
iv. සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම හා ඊට අදාල ලිපිගොණු කටයුතු.>>>>officer
v.පතල් කැණිම් ගල්, වැලි, බොරළු,පස් හා ඛණිජ ද්‍රව්‍ය කැණාම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිමට ආදාල කටයුතු.>>>>officer
- ඉල්ලීම් ලිපිය සමග සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව ලබා ගැනිම
- (වැලි කැණිම සදහා සුදුසු ස්ථානයක් ද යන්න පරික්ෂා කිරිම)
- බලපත්‍රය නිකුත් කිරිමේ අනුමැතියට ප්‍රා.ලේ.වෙත යොමු කිරිම
- ගාස්තු අය කිරිම
- බලපත්‍රය ප්‍රා.ලේ අත්සණට ඉදිරිපත් කිරිම
- බලපත්‍රය නිකුත් කිරිම
පස් හා බොරළු.
- මහවැලි අධිකාරියේ,පුරා විද්‍යා හෝ ස්ථානය අනුව ආදාල ආයතන අනුමැතිය ලබා ගැනිම(කැණිම් කරන ස්ථානයේ හා ගොඩ කරනු ලබන ස්ථානයට අදාලව)
- කියුබ් 35 දක්වා නම් ග්‍රාම නිලධාරි විසින් බලපත්‍රය නිකුත් කිරිම
- 35 ට වැඩි නම් ඉල්ලිමේ ලිපිය සමග මහවැලි අධිකාරියේ,පුරා විද්‍යා හෝ ස්ථානය අනුව ආදාල ආයතන අනුමැතිය ලබා ගැනිම(කැණිම් කරන ස්ථානයේ හා ගොඩ කරනු ලබන ස්ථානයට අදාලව)
- ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව සම්පුර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලබා ගැනිම
- බලපත්‍රය නිකුත් කිරිමේ අනුමැතියට ප්‍රා.ලේ.වෙත යොමු කිරිම
- ගාස්තු අය කිරිම
- බලපත්‍රය ප්‍රා.ලේ අත්සණට ඉදිරිපත් කිරිම
- බලපත්‍රය නිකුත් කිරිම
vi. පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි බලපත්‍ර ලබාදිමට අදාල කටයුතු.>>>>officer
- පහත සදහන් ලිපි හා ලේඛණ ඉල්ලුම්කරු වෙතින් ලබා ගැනිම
- සම්පුර්ණය කරනලද අයදුම් පත්‍රය.
- ජාතික හැද්රනුම්පතෙහි සහතික කල පිටපත්.(වයස අවුරුදු 65 ට කොවැඩි 21 ට වැඩි විය යුතුය.)
- රු 300000.00 කට වැඩි ආදායම් සහතිකය/වසර තුනක ආදායම් බදු ගෙවිම් පිලිබද සංක්ෂිප්ත වාර්තාව.
- සහතික කල ඉඩම් ඔප්පු පිටපත්.
- ඔප්පුවලට අයත් ඉඩම්වල වගා කර ඇති බෝගයන් මොනවාද, ඒවා කොපමණ ප්‍රමාණයකින් යුත්තද,එම වාගාවන්ට සිදුවන හානි පිලිබද කරුණු ඇතුලත් දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් වෙතින් ලබාගත් වගා හානි සහතිකයක් පිලිබදව.
- වගා ඉඩම් පදිංචි දිස්ත්‍රික්කයෙන් පරිබාහිර දිස්ත්‍රික්කයක නම් මුරකරු බලපතුයක් යටතේ භාවිතා කිරිමට එකගතාව දක්වන ලිපිය.(මුරකරු සම්බන්ධ පොලිස් වාර්තාව.ග්‍රාම නිලධාරි වාර්තාව.)
- වගා ඉඩම එකම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාෂයේ පිහිටා ඇති බවට ඉඩම පිහිටි වසමේ ග්‍රාම නිලධාරි සහතිකය.
- දි ඇති තොරතුරු නිවරදි බවටත්,ගිනිඅවියක් භාවිත කිරිමට ප්රවිනතාවක් ඇති බවටත්,ගිනිඅවිය අවභාවිත නොකරන බවට හා ගිනි අවි බලපත්‍ර කොන්දේසි කඩ නොකරන බව සදහන් දිවුරුම් ප්‍රකාශයක්
- ඉහත සදහන් ලිපි ලේඛණ සමග ඉල්ලුම් පත්‍රයේ සදහන් ප්‍රා.ලේ.නිර්දේශය සමග අයදුම්පත දි.ලේ.වෙත යොමු කිරිම
vii.කාර්යාලය සතු වාහන නඩත්තුව/අළුත්වැඩියාව ඇතුළු සියලු කටයුතු සහ ඉන්ධන ඇණවුම් නිකුත් කිරිම.
viii.විදුලි විරෝධතා සහ විදුලි පරික්ෂණ වලට අදාළ රාජකාරි.>>>>officer
ix.මහපොළ ශිෂ්‍යාධාර කටයුතු.>>>>officer
- ශීෂ්‍යාධාර අයදුම්පත් ග්‍රාම නිලධාරී මගින් ලබා ගැනීම.
- නිවැර්දිදැයි පරීක්ෂා කිරීම.අයදුම්පත ප්‍රාදේශීය ලේකම්ගේ අත්සනට ඉදිරිපත් කිරීම.
- තැපෑලට යොමු කිරීම.
x.ව්‍යාපාර නාම ලියාපදිංචිය සම්බන්ධ විෂය රාජකාරි කටයුතු>>>>officer
- ඉල්ලීම් ලිපිය සහ අයදුම් පත්‍රය ලබා ගැනීම.
- ග්‍රාම නිලධාරි වාර්තාව සහ අනෙකුත් අවශ්‍ය ලේඛණ කැදවීම.
- ලිපි ලේඛණ කැදවා අවසන් වු පසු පරීක්ෂා කර ගොනුව ක්ෂේත්‍ර පරීක්ෂාව සදහා යොමු කිරීම.
- ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රා.ලේ/ ස.ප්‍රා.ලේ අනුමැතිය ලබා ගැනීම.
- නියමිත ගාස්තු අයකර කුවිතාන්සිය නිකුත් කිරීම.
- ව්‍යාපාර නාම ලියාපදිංචි ලේඛණයට ඇතුලත් කර අංකයක් ලබා ගැනීම.
- ව්‍යාපාර නාම සහතිකය සකස් කර ප්‍රාලේ අත්සනට යොමු කිරීම.
- ව්‍යාපාර නාම සහතිකය නිකුත් කිරීම.
xi.මහජන පැමිණිලි පරීක්ෂා කිරීම් කටයුතු සදහා සහභාගී වීම.>>>>officer
xii.පාසල් හැරගිය ළමුන් හා රැකියා විරහිත තරුණ පිරිස් විවිධ පුහුණු පාඨමාලා සදහා යොමු කර රැකියාගත කරන තෙක් පසු විපරම් කටයුතු සිදු කිරීම.>>>>officer
xiii.දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.>>>>officer
- අයදුම්පත්‍රය ලබා ගැනීම.
- ලේඛණ පරීක්ෂාව සිදු කිරීම.
- මාණ්ඩලික නිලධාරි අනුමැතිය ලබා ගැනීම.
- දුම්රිය බලපත්‍රය ලිවීම.
- මාණ්ඩලික නිළධාරි අත්සනට ඉදිරිපත් කිරීම.
- දුම්රිය බලපත්‍රය නිකුත් කිරීම.
xiv.වටිනාකම් සහතික නිකුත් කිරීම.>>>>officer
- ග්‍රාමනිළධාරි නිර්දේශ සහිත ඉල්ලීම් ලිපිය සහ ආදායම සනාථ කිරීමට අදාල ලේඛණ ලබා ගැනීම.
- ලේඛණ පරීක්ෂාව සිදු කිරීම.
- මාණ්ලික නිළධාරි අනුමැතිය ලබා ගැනීම.
- අදාල ගාස්තු අය කර කුවිතාන්සිය ලබා ගැනීම.
- වටිනාකම් සහතිකය ලිවීම.
- වටිනාකම් සහතිකය නිකුත් කිරීම.
xv.ආදායම් සහතික නිකුත් කිරීම.>>>>officer
- ග්‍රාමනිළධාරි නිර්දේශ සහිත ඉල්ලීම් ලිපිය සහ ආදායම සනාථ කිරීමට අදාල ලේඛණ ලබා ගැනීම.
- ලිපි ලේඛණ පරීක්ෂා කිරීම.
- ප්‍රාලේ/සප්රාලේ අනුමැතිය ලබා ගැනීම.
- අදාල ගාස්තු අයකර කුවිතාන්සිය ලබා ගැනීම.
- ආදායම් සහතිකය ලිවීම.
- මාණ්ඩලික නිළධාරි අත්සනට ඉදිරිපත් කිරීම.
- ආදායම් සහතිකය නිකුත් කිරීම.
ACCOUNT
MISSION
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීම සදහා ආර්ථික සංවර්ධනයට දායක වන පරිදි විධිමත් හා සකසුරුවම් මුල්‍ය පරිපාලනයක් ඇති කිරීමට කටයුතු කිරීම
STAFF
DEPARTMENT HEAD

Mr. K. Prakashpathi (Acting)
ACCOUNTANT
027-2250187/071-2266340
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
|
N.M.S.G.K.Nawarathna (FA) | MSO | 0718198991 |
![]() |
A.I.Madhushika | MSO | 0717241828 |
![]() |
P.G.S.T.Samarakoon | MSO | 0772300367 |
![]() |
R.M.M.K.L.Keerthipala | DO | 0713152332 |
![]() |
R.M.N.S.Rathnayaka | DO | 0719524388 |
| I.P.N.Dharmasena | MSO | 0766482194 | |
| U.L.C.Hansika | MSO | 0711089905 | |
![]() |
I.D.S.M.Ranathunga | MSO | 0789132373 |
| R.M.L.N.Lakmal | KKS | 0771810408 |
.
විශ්‍රාම වැටුප් අංශය
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
| G.W.K.D.Manike | DO | 0773305802 | |
| R.D.D.L.Rajapaksha | DO | 0710197555 |
මෝටර් රථ අංශය
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
T.D.P.K.Priyadarshani | DO | 0718892798 |
![]() |
W.M.R.L.Wijerathna | DO | 0751139421 |
my text
SERVICES
1. ගිණුම් සාරාංශය සකස් කීරීම (CIGAS වැඩසටහන මගින්)
2. බැංකු සැසදුම් සකස් කිරීම (CIGAS වැඩසටහන මගින්)
3. වාර්ෂික ඇස්තමේන්තු හා විසර්ජන ගිණුම සැකසීම
4.ගබඩා තොග පවත්වා ගැනීම,ගිණුම්ගත කිරීම හා භාණ්ඩ සමීක්ෂණ
5. පොදු තැන්පත් ලේඛණයේ මුදල් තැන්පත් කිරීම හා ගෙවීම.
6. සිවිල්/ වැන්දඹු/අනත්දරු/හමුදා විශ්‍රාම වැටුප් ගෙවීම් වලට අදාල ගොනු පවත්වාගෙන යාම/පරිලෝඛනය කිරීම හා සංශෝධන සිදු කිරීම.>>>>officer
7. රජය වෙනුවෙන් ආදායම් එක්රැස් කිරීම හා ඒ සදහා කුවිතාන්සි නිකුත් කිරීම
8. වකුගඩු රෝගධාර අවුරුදු 70 ට වැඩි හා අවුරුදු 100 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා දෙනු ගබන ආධාර මුදල් බෙදා දීම.>>>>officer
9. කාර්යාල නිලධාරීන්ගේ වැටුප් හ දීමනා ගෙවීම
10. වැඩ,සැපයුම්,සේවා හා තොරතුරු පද්ධත් ප්‍රසම්පාදනය
11. විගණන විමසුම්/විගණන ඡේද සදහා පිළිතුරු සැපයීම.
12. වවුචර් පරීක්ෂාව
13. මුදල් පොත ලිවීම හා චෙක්පත් පරීක්ෂාව
14. අත්තිකාරම් "බී" ගිණුම යටතේ නිලධාරීන් සදහා ණය අත්තිකාරම් ලබා දීම.
15. නැගෙනහිර පළාතේ ලියාපදංචි මෝටර් වාහන් සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව වෙනුවෙන් වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම.>>>>officer
PLANNING
VISION
"දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්රීඝ්රයෙන් සංවර්ධනය වන කොට්ඨාසය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය බවට පත්කිරීමට ප්රමුඛව දායක වීම"
MISSION
"දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාවට භෞතික වශයෙන්, සමාජයීය වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් සංවර්ධිත පරිසරයක් ගොඩනංවා දීම"
STAFF
DEPARTMENT HEAD
Mr.D.M.Sumanathilake
ASSISTANT DIRECTOR OF PLANNING
027-2250477/071-6931232
BRANCH OFFICERS
| Name | Designation | Contact number | |
|---|---|---|---|
| ඩී.එම්. වසන්ති දිසානායක | කළමනාකරණ සේවා නිලධාරි (CC) | 071-036 0855 | |
![]() |
ඒ.එම්.එස්.යූ. අත්තනායක | සංවර්ධන නිලධාරි | 027-225 0477 |
| බී.එම්.එච්.එම්. විජේසේකර | සංවර්ධන නිලධාරි | 070-143 1553 | |
![]() |
කේ.එන්.බී.බී.එම්.සී.කුමාරිහාමි | සංවර්ධන නිලධාරි | 071-589 0677 |
| ඩී.එම්.ටී.ආර්.දිසානායක | කළමනාකරණ සේවා නිලධාරි | 071-1356426 | |
![]() |
බී.ජී.එස්.බී. කරුණාතිලක | තාක්ෂණික නිලධාරි | 070- 205 6256 |
| කේ.පී. ද සිල්වා | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 076- 9621410 | |
| ආර්.එම්.ඩබ්.එස්.පී. රත්නායක | KKS | 074- 116 0578 |
FEILD OFFICERS
| Name | Designation | Responsible GN division | Contact number | |
|---|---|---|---|---|
![]() |
කේ.ජී.එම්.ජී.මැණිකේ | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | වැව්මැදගම | 0775774676 |
![]() |
කේ.එම්.එස්.මධුවන්ති | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | නවමැදගම | 0715169809 |
![]() |
ඩී.එම්.පී.කේ.කරුණාරත්න | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | පරණගම | 0752530082 |
![]() |
එච්.ඩබ්.ජී.යූ.ශාන්ත | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | ඉහළගම | 0714953680 |
![]() |
කේ.එච්.එම්.පී.සෙනෙවිරත්න | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | සදුන්පුර | 0713781760 |
| කේ.ජී.සී.බී.කරුණානායක | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | සදමඩුල්ල | 0753499785 | |
![]() |
ඒ.එම්.ඒ.ඒ.කේ.අබේසිංහ | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | සේරුපිටිය | 0716472020 |
![]() |
ටී.එච්.එන්.කුමුදුනී | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | ලිහිණියාගම | 0719298444 |
![]() |
ඩී.එම්.සී.ප්‍රියදර්ශනී | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | මාවනාගම | 0702546815 |
![]() |
ජේ.එම්.ඒ.මනෝජ් | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | දෙහිඅත්තකණ්ඩිය | 0714967900 |
| ඊ.එම්.එම්.ඩබ්.කේ.වයි.ඒකනායක | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | බක්මීදෙණිය | 0776376704 | |
![]() |
එල්.කේ.ඒ.සදමාලි | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | රිදීඇල | 0786523881 |
![]() |
කේ.එම්.එල්.කේ.ජී.ඒ.පී.කුමාරසිංහ | ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි | කදිරපුර | 0703911416 |
| W.L.C.A Liyanage | Development Officer | 0710383944 | ||
| P.G.M Chathurani | Development Officer | 0714363763 | ||
![]() |
T.M.C.M Leelarathna | Development Officer | 0703132012 | |
![]() |
W.R.D Weerasinghe | Development Officer | 0711486970 | |
| H.M.C.D Jayathilaka | Development Officer | 0702413553 | ||
![]() |
K.Supun Priyankara | Development Officer | 0716954291 | |
| D.M.P.K Karunarathna | Development Officer | 0740623888 | ||
| B.M.M.U Jayawardhana | Development Officer | 0716086233 | ||
![]() |
D.M.D.M Dissanayaka | Development Officer | 0714959283 | |
![]() |
R.M.L.G Ishara Manokelum | Development Officer | 0779155580 | |
| Development Officer | ||||
| W.R.S Sandaruwan | Development Officer | 0717428500 | ||
| Development Officer | ||||
![]() |
R.D Asanka Madushanka | Development Officer | 0712898152 | |
| R.M.N.K Rathnayaka | Development Officer | 0788092443 | ||
| W.D.P.N.Gunarahna | Development Officer | 071 3605386 | ||
| R.M.H.K.Jayathilaka | Development Officer | 071 8622999 |
SERVICES
විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ලබාදෙනු ලබන වැඩසටහන් හා ව්‍යාපෘති සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම, මෙහෙයවිම සහ පසු විපරම් කිරීම.
විමධ්‍යගත අරමුදල් යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශය යටතේ දිළිඳු පවුල් සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය හා යළි පිබිදෙමු වැනි වැඩසටහන් යටතේ ගම්මාන වල දිළිඳු පවුල් සඳහා ණය ලබා දීම, ව්‍යාපාර ප්‍රවර්ධනය, ධාර්තා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම හා යටිතල පහසුකම් සංවර්ධනය.
ක්‍රීඩා අමාත්‍යංශය යටතේ හා පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
බෞද්ධ කටයුතු අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ විහාරස්ථාන ගොඩනැගිලි ඉදිකිරීම හා දහම් පාසල් උපකරණ ලබා දිම.
සෑම වර්ෂයකටම අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම අංශ වලට අදාළව ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම.
පසුගිය වර්ෂයට අදාළ ළඟා කරගත් ඉලක්ක පොත සකස් කිරීම.
සම්පත් පැතිකඩ සකස් කිරීම.
සංඛ්‍යාලේඛන අත්පොත සකස් කිරීම.
සංවර්ධන ව්‍යාපෘති වලට අදාළ ප්‍රගති වාර්තා අදාළ කාර්යාල වෙත යොමු කිරීම.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම මඟින් කොට්ඨාසයට අදාළ ව්‍යාපෘති ගැටළු හඳුනා ගැනීම, විසඳුම් සෙවීම හා නව ව්‍යාපෘති යෝජනා ලබා ගැනීම.
කොට්ඨාසයේ කෘෂිකර්ම කටයුතු වලට අදාළ ලිපිගොනු පවත්වාගෙන යාම.
කාර්යාලීය නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම, “ලංකා රාජ්‍ය ජාලය II” වැඩසටහන (LGI ii) පවත්වාගෙන යෑම.
OUR PROJECTS

Construction of Seva Piyasa with Samurdhi office (Wewgama)

Repairing the toilet and gate of the Wewgama Children and Maternity Clinic Unit

Construction of Sewa Piyasa, Kalegama

Concreting the entrance road of Ihalagama temple

Concreting the road from 165 land to 166 land, Mawanagama

Repairing the toilet of the Dehiattakandiya Public Health Office

Construction of toilets at Dehiattakandiya Children's Home

Concreting the road near the Bihirisorowwa house No. 293

Concreting road infront of the house No. 246, Muwapatigewela

Concreting road from house no.401 to cemetry, Bakmeedeniya

Concreting the road behind Wijayapura house No. 250

Concreting the road leading to Sadamadulla monastery

Concreting the road from Wewmedagama Othalawa Yaya No. 5 house onwards

Concreting the road near the house No. 16 in Paragaswewa
Construction of access road to the special needs classroom of Rathmalkandura school
Development of the playground near Namalgama Vidyalaya which belongs to the Pradeshiya Sabha

Concreting the road from the front of the house No. 167, Nagaswewa

Renovation of Navamedagama Grama Niladhari Offices

Construction of Pahalagama Vocational Training Center

Concreting the road from Sandunpura sports ground to the temple

Construction of Uttalapura Stadium

Prepairing door frames of the Ratmalkandura Sri Piyarathana Sunday School building
Development of Sri Dharmarashmi Dhamma School Building, Paragaswewa
Completing of the building of Sri Rewata Dhamma School, Kelegama
Construction of Ubhayawanshikarama Temple Henanigala South (Anchikade Teldeniya)

Laying of tiles in the monastery of Pahalagama Sri Asokarama Temple
Establishment of a green park in the Pahalagama school premises
Am/Dehi/ Serupitiya MV renovation of toilets and painting halls

Construct a toilet in Am/Dehi/ pussalavinna MV
Renovation of toilets in Am/Dehi/Wewgama MV
Providing desks and chairs to Am/Dehi/ Wijepura MV
Providing desks and chairs to Am/Dehi/ Henanigala North MV
Development of Pradeshiya Sabha Pre-School

Renovation of Mihira Pre-School, Kudagama, Nawamedagama

Supply of electricity to Ridee ela Primary School
Providing Toilet constructing goods to the Bakmeedeniya
Roof Reconstruction Project of Vijayapura Sunday School Building
Donating chairs to the Sirisiduhath Buddhist Center in Nawamedagama
Construction of windows of Ratmalkandura Piyarathanarama temple building
Construction of an agro well to the Dehiattakandiya Police station
Installation of street lamps for Thuwaragala
Donation of Amano Plates to Wewgama Sri Saddharmaramaya
Construction of a toilet for Wewmedagama Sri Wijewardanaramaya
Fixed the Grills on the windows of the Dharmashala building of the Siri Sidhuhath Buddhist Center in Medagama
Improvement of building of the Sri Jinalankara Dhamma school in Bihirisorowwa
Construction of Cloud Wall around the Bo Tree of Henanigala South Sri Sugatha Vivekashrama Temple
Providing sheets for the roof of the Dharma Hall for the Pahalagama Sri Asokarama Viharaya
Providing sheets for the roof of the Dharmashala of the Pahalagama Sri Wajirarama Viharaya
Reconstruction of the roof of the alms hall of the ancient Rajamaha Viharaya in Bakmeedeniya
Painting of Sangawasa building of Sri Dharmathilakaramaya, Paranagama
Fixed tiles in the alms hall of Bihirisorowwa Sri Dhammachintharama Vihara
Construction of a concrete tower to hold water tanks at Muwapatikewela Sri Wijayarama Temple
Roof renovation of Webadagama Sri Sudarshanaramaya
Ceiling construction of the monastery building of Sri Dhammavijayaramaya, Chandanagama
Installation of ceiling and window shutters at Namalgama Visakaramaya
Construction of the roof of the Dharmashala of the Sandamadulla Sri Bimbarama Temple
Setting up the windows of the alms hall of the Dehiattakandiya Buddhist Center
Renovation of alms hall of Kadirapura Sri Medhananda Maha Pirivena
Donation of chairs to the Sunday school of Samanalatenna Aranya Senasana
Laying of concrete stones on the temple grounds of Bambarawana Sri Priyadarshanadarama Temple
Development activities of Lathpandura Mahaweli Matha Shrine
Installing water tank and accessories of Henanigala North Panchavasa Rajamaha Viharaya and obtaining water
Fixed tiles in the Navamedagama International Buddhist Center
Dagoba development activities of the pahalagama Sri Asokarama temple
Repairing the ceiling of the Kelegama Sambodhi Temple
Providing Computer Center Equipment for Nenasala of the Nawamedagama International Buddhist Center
Constructed an loudsPeaker stand for Am/ Dehi Bakmeedeniya Secondary School
Fixing windows of dharmashala building of Ridee ela Siri Pushparama Temple
Construction works of the Sanghawasa of Ranhelagama Sri Swarna Bimbaramaya
Providing tables and chairs to Sandunpura Sri Sambudddaloka Pirivena
Providing tables and chairs to Am/dehi/ Wewagama school
Providing cupboard and plastic chairs to Am/dehi/Nagaswewa school
Providing desks and chairs to Am/dehi/ Webadagama Vidyalaya
Providing plastic chairs for assembly hall of Am/Dehi/Bambarawana school
Providing sound set up to Am/Dehi/ Kudagala College
Providing cupboards and tables for Sri Siddaththarama dhamma school, Muwagammana.
Providing street lamps for Kadirapura village
Providing street lamps for Nagaswewa village
Providing music instruments to Henanigala south Maha Vidyalaya
Donation of Learning Equipment to Bihirisorowwa Sri Jinaratanarama Dhamma School
Rural Water Supply and Sanitation Improvement Programme
Renovation of vihara mandiraya in Kalegama temple
DEVELOPMENT NEEDS
| SERIAL NUMBER | PROJECT |
|---|---|
| 01 | Construction of a small bridge across the Thuwaragala D/6 main canal near the house No. 01 |
| 02 | Concreting the road near Thuwaragala sports ground |
| 03 | Concreting road from Ranhelagama No. 177 upwards |
| 04 | Concreting the road infront of Serupitiya Vidyalaya |
| 05 | Concreting the road infront of Wijayapura house No. 65 |
| 06 | Concreting the road from house No. 81 in Uttalapura onwards |
| 07 | Renovation of Hungamalagama Family Health Officer's office |
| 08 | Concreting the road near Lathpandura No. 173 house |
| 09 | Concreting the road from Salpitigama land No. 8 to land No. 4 |
| 10 | Concreting the road from Salpitigama land No. 177 to 263 |
| 11 | Concreting the road leading to Dolakanda Cemetery |
| 12 | Renovation of Dolakanda cemetry building |
| 13 | Construction of culverts and side walls in Wewgama division |
| 14 | Motor grading of public playgrounds and dilapidated roads in Wewgama division |
| 15 | Construction of a bridge across the main canal to enter the pokuru gammanaya from the Henanigala South main road |
| 16 | Laying of a culvert required for the Henanigala South Public Cemetery |
| 17 | Laying of cobblestones on the road from No. 141 to 145, Nawamedagama |
| 18 | Laying of cobblestones on the village road from No. 38 Nawamadagama onwards |
| 19 | Concreting the road from house 109 Henanigala North |
| 20 | Establish a fence around the Bihirisorowwa cemetery and playground |
| 21 | Measure and Construction of fences at Tuwaragala public playground |
| 22 | Measure and Construction of fences at Kadirapura public playground |
| 23 | Survey and construct a fence around Bakmeedeniya Sports Ground |
| 24 | Concreting the floor of new dharma shala building of Bakmeedeniya temple |
| 25 | Development of a building in Ranhelagama Swarna Bimbarama Temple |
| 26 | Survey the Sports ground and Renovating the Public Cemetery (Serupitiya) |
| 27 | Providing electricity to Wijayapura Sugatharama temple |
| 28 | Construction of fence around Wijayapura cemetery |
| 29 | Renovation of Sadamadulla Cemetery |
| 30 | Construction of a fence Dolakanda cemetery |
| 31 | Renovation of Nagaswewa Ruwan Pre School |
| 32 | Providing dhamma school desks and chairs for the Nawamadagama Siri Sidhuhath Buddhist Center |
| 33 | Completion of the remaining work of the half completed dagaba of Sadunpura Sri Sambuddhaloka Pirivena |
| 34 | Renovation of dharmashala building of Bambarawana Sri Sudarshanarama Temple |
| 35 | Construct a fence around the Henanigala North Diyabeduma sports ground |
| 36 | Installation of street lamps in Kudagama |
| 37 | Renovation of school buildings of Wewgama Vidyalaya |
| 38 | Renovation of Dolakanda Family Health Services Center |
| 39 | Renovation of buildings of Chandanagama temple |
| 40 | Development of play ground in Kudagama school |
| 41 | Construction of a new Community Hall at Henanigala South |
| 42 | Establishment of forest plantations infront of the Kudagama school |
| 43 | Construction of Dehiattakandiya Nagaswewa Sri Saddharmarama Public Toilet System |
| 44 | Construction of road culvert in front of houses No. 327, Bakmeedeniya |
| 45 | Concreting roads from Wewmedagama Othalawa Yaya No. 80 house onwards |
| 46 | Installation of street lamps for Henanigala South |
| 47 | Construction of security fence around the public cemetery in Henanigala South |
| 48 | Renovation of Sadamadulla paddy store |
| 49 | Renovation of Sandunpura Community Hall |
| 51 | Construction of the roof of alms hall of the pussalawinna viharaya |
| 52 | Construction of fence of Suriyapokuna sooriya preschool |
| 53 | Construction of playground of Paragaswewa preschool |
| 54 | Concreting the entrance of Sri Shalavanaramaya temple in Salpitigama |
| 55 | Construction of Henanigala North Diyabeduma Preschool Building |
| 56 | Providing public toilet facilities to Henanigala South Sri Sugatha temple |
| 57 | Construction works of Singithi Preschool Building Nagasthalawa |
| 58 | Providing common tube wells water supply and to provide the necessary equipment for Paranagama |
| 59 | Construction of a culvert infront of Dehiattakandiya No. 114 |
| 60 | Laying of culverts in Wijayapura and Lihiniyagama |
| 61 | Construction of a bridge across the D07 canal in front of the house No. 72, Kadirapura |
| 62 | Construction of Stairs on the Canal infront of Dehiattakandiya Nagaswewa Filling Station |
| 63 | Development of sports ground in the Serupitiya lower part |
| 64 | Development of Namalgama Public Stadium |
| 65 | Development of Ranhelagama Public Playground |
| 66 | Construction of fences at Sandamadulla Sports Ground |
| 67 | Repairing the roof of the Wewmedagama Grama Niladhari office |
| 68 | Laying windows and doors of Kadirapura Multipurpose Building |
| 69 | Fixing windows and doors to Chandanagama Sri Dhamma Vijayarama Temple |
| 70 | Development work of Ihalagama Priyadarshanarama Temple - Renovation of Bo courtyard |
| 71 | Development of Muruthagaspitiya Jayasumanarama temp |
| 72 | Development of Paranagama Dhammathilakaramaya |
| 73 | Development of Lathpadura Nigrodharama Temple Dhamma Scho |
| 74 | Development of the Mawanagama Bodhinandanarama Temple |
| 75 | Development of the Dhamma School at Sri Sugatharamaya, Wijayapura |
| 76 | Development of the Sangarama building under construction at Chandanagama Temple |
| 77 | Providing cupboards and tables for Ratmalkadura Sri Gunarathanarama Temple Dhamma Scho |
| 78 | Construction of Sanghawasa of the Ubaya temple in the Teldeniyaya section of Henanigala South |
| 79 | Construction works of Dehiattakandiya Buddhist Center |
| 80 | Providing cupboards and tables for Lihiniyagama Sudarshanarama Sunday School |
| 81 | Repairing the roof of the community hall building in Damunnaruwa |
CHILD & WOMEN
STAF
DEPARTMENT HEAD
Mr. K.Yogeshwaran
ADMINISTRATIVE OFFICER
027 225 0167/077 370 8688
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
| ජේ.එස්.එම්.අශෝකා දමයන්ති | මුල් ළමාවිය සංවර්ධන නිළධාරි | 078-126 2805 | |
![]() |
එම්.කේ.ජී.ඩී.කේ.ආරියදාස | වනිතා සංවර්ධන නිළධාරි |
070-401 3836 077-488 7407 |
![]() |
එම්.ඩී.ජේ.සුරංගි සමරසේන |
කළමනාකරණ සේවා නිලධාරි |
077-3400238 |
|
ඒ.එම්.බී.එන්.සි.අබේරත්න |
මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරි |
070-699 5994 | |
![]() |
ඒ.සී.එම්.දේශප්‍රිය |
ළමා හිමිකම් නිලධාරි |
075-494 7165 078-490 1438 |
![]() |
එච්.එම්.කේ.ජී.යාපාරත්න බංඩා |
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි |
072-185 3330 076-990 5228 |
SERVICES
වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර
- කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මඟින් පවරා ඇති සහ විවිධ අවස්ථාවලදි පවරනු ලබන රාජකාරි කටයුතු සිදු කිරීම.
- කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය,ළමා ලේකම් කාර්යාලය, ජාතික කාන්තා කමිටුව විසින් පවරනු ලබන ග්‍රාමීය මට්ටමේ රාජකාරි කටයුතු සිදු කිරීම.
- ග්‍රාම නිලධාරි කොට්ඨාශ මට්ටමින් කාන්තා කාර්ය සංවිධාන පිහිටුවීම.
- මාසික රැස්වීම් වලට හා විශේෂ අවස්ථා වලට සහභාගි වීම.
- කාන්තාවන්ගේ ආර්ථික,සමාජ,සංස්කෘතික තත්ත්නගා සිටුවීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම.
- වැන්දඹු කාන්තාවන් පිළිබඳ තොරතුරු රැස්කිරීම හා සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- කාන්තාවන්ගේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- ගස්වයංරැකියාවග නිරත හා නිරත වීමට අපේක්ෂිත කාන්තාවන් සඳහා චක්‍රීය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- අවශ්‍ය සුදුසුකම්
- කාන්තා කාර්ය සංවිධාන ක්‍රියාකාරි සාමාජිකාවක් වීම.
- ස්වයංරැකිවාවක නිරත වීම හෝ ආරම්භ කිරීමට අපේක්ෂා කිරීම.
- ආදායම් උත්පාදන මාර්ග සඳහා පෙළඹවීමේ පුහුණු වැඩසටහන් සහතිකය තිබීම.
- සාමාජිකාවන් 05 ගෙන් යුත්ත කණ්ඩායමක් සිටීම.
- ණය මුදල ලබා දීම සඳහා කාරක සභා අනුමැතිය තිබීම
- රණවිරු පවුල් සුභසාධන කටයුතු සිදු කිරීම.
- ගැබිණි මව්වරුන් සදහා රු. 20000 ක පෝෂණීය දීමනාවක් ලබා දීමේ වැඩසටහන
- ප්‍රතිලාභී මව්වරුන්ගෙන් අයදුම්පත්‍ර භාර ගැනීම.
- වවුචර්පත් අදාළ මවගේ නමට ලියා නිකුත් කිරීම සහතික කිරීම.
- ප්‍රතිලාභි මව්වරුන් විසින් ආහාර ද්‍රව්‍ය ලබාගත් වව්චර්පත් කොටස් අදාළ වෙළද ආයතන වෙතින් ලබාගෙන ගෙවීම් සිදුකිරීමට ගිණුම් අංශය වෙත ලබා දීම.
- ප්‍රගතිය මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ළමා ලේකම් කාර්යාලය වෙත යැවීම.
- ගුරු අභිමානී වැඩ සටහන
- සුදුසුකම් සපුරන ප්‍රතිලාභීන් තෝරා නාම ලේඛණය ලේකම් කාර්යාලය වෙත යැවීම.
- අනුමැතිය ලැබු ගුරුවරුන්ට ගෙවීම් කිරීම.
- එයට අදාළ ප්‍රගතිය යැවීම.
මුල් ළමාවිය සංවර්ධන සහකාර
- පෙර පාසල් දරුවන් සදහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන
- අමාත්‍යංශයෙන් අනුමැතිය ලබා දී ඇති ප්‍රතිලාභීන් ප්‍රමාණය නොඉක්මවන පරිදි පෙර පාසල් දරුවන් ප්‍රමාණයන් (සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සහයෝගය ඇතිව) වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සදහා තෝරා ගැනීම.
- තෝරා ගන්නා ලද පෙර පාසල් හා පෙර පාසල් දරුවන් ප්‍රමාණය ප්‍රතිපාදන ලබා ගැනීම සදහා අමාත්‍යංශය වෙත ලබා දීම.
- ප්‍රාදේශීය මට්ටමේ නව ඉල්ලීම් හා ගැටළු මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ළමා ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.
- පෙර පාසල් දරුවන් සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පෙර පාසල් ගුරුවරුන් සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවම පහසුකම් ඇති පෙර පාසල් තෝරාගෙන ව්‍යාපෘතිය සිදු කිරීම.
- සියලු වැඩ සටහන් වල ප්‍රගතිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීම.
- දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලබන මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් සදහා අනිවාර්යෙන් සහභාගි වීම.
- අවස්ථානුකූලව පවරනු ලැබූ රාජකාරී අදාළ කාළ සීමාව තුළ ඉටු කිරීම.
- ප්‍රාදේශීය ලේකම් විසින් පවරන ලද කාර්යන් ඉටු කිරීම
- ජංගම සේවය සංවිධානය.
-
ළමා ආරක්ෂක නිලධාරි
- ළමා අපයෝජන වලට අදාළ පැමිණිලි විමර්ෂණය
- 1929 ළමා උපකාරක සේවාවෙන් ලැබෙන පැමිණිලි විමර්ෂණය
- දරුවන්ට ලබා දෙන දඩුවම් ක්‍රම සහමුලින්ම තුරන් කිරීම හා ධනාත්මක ශීක්ෂණ ක්‍රම ආදේශ කිරීම.
- ප්‍රදේශයේ ළමා දත්ත එක් රැස් කිරීම හා ආයතන අතර සම්බන්ධීකරණය
- ප්‍රදේශයට ආවේනික ළමා ආරක්ෂාව සම්බන්ධ ගැටළු හදුනා ගැනීම.
- ළමා ආරක්ෂාව පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම.
- නීතිය සමග ගැටෙන දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සදහා ක්‍රියා මාර්ග ගැනීම.
- ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය මට්ටමින් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
- ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජනය කරමින් ප්‍රාදේශීය මට්ටමින් සෑම දරුවෙකුගේම උපරිම යහපත සැලසීම.
- හදිසි ආපදා තත්වයන් තුළ එයට ගොදුරුවන දරුවන්ගේ සියලු ආරක්ෂාව සැලසීම.
- ළමා නිවාස පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය
-
ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර
- ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව ක්‍රියාත්මක කිරීම.
- නෛතික වශයෙන් ගැටළු පැන ඇති දරුවන්ගේ අයිතීන් තහවුරු කිරීම.
- ළමා අපයෝජන වැළැක්විමට අදාළ රාජකාරී
- ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.
- ළමයින්ගේ පෞරුෂ වර්ධනයට සහභාගිත්ව අයිතිය තහවුරු කිරීමට හා නිර්මාණාත්මක චින්තනය පුළුල් කිරීමට අදාළ රාජකාරී
- ආරක්ෂාව රැකවරණය අවශ්‍ය දරුවන් හා අවදානම් සහගත දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සහතික කිරීමට අදාළ රාජකාරි
- දරුවන් සුරක්ෂිත කිරීම හා සමාජගත කිරීම.
- විවිධ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම( නිවුන් දරු. දෙගුරු. අධ්‍යාපන. හදිසි විපත් ආධාර)
උපදේශන සහකාර
- අත්‍යවශ්‍ය අවස්ථාවක දී සේවාලාභීන් සම්බන්ධයෙන් උපදේශන කටයුතු සදහා පදිංචි ස්ථාන වලට වෙනත් ක්ෂේත්‍ර නිලධාරියෙකු සමග යාම.
- අමාත්‍යංශය මගින් ලබා දෙන මුදල් ප්‍රතිපාදන මගින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- වසම් මට්ටමින් රැස්වීම් හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- පුහුණු වැඩසටහන් හා දේශන සදහා සම්පත් දායකත්වය ලබා දීම.
- සේවාලාභීන් සදහා උපදේශනයෙන් මැදිහත් වීම සිදු කිරීම.
- මානසික රෝගීන් හදුනා ගනිමින් රෝහල වෙත යොමු කිරීම.
- සේවාලාභින් සදහා සුබ සාධනයට අදාළ කටයුතු කිරීම.
- අවස්ථානුකූලව පවරනු ලැබූ රාජකාරී අදාළ කාල සීමාව තුළ ඉටු කිරීම.
ID
STAFF
DEPARTMENT HEAD
Mr. K.Yogeshwaran
ADMINISTRATIVE OFFICER
027 225 0167/077 370 8688
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
එච්.ජී.යූ.විමර්ශනී වික්‍රමරත්න | සංවර්ධන නිළධාරි | 0776431553 |
![]() |
පී.එම්.සිතාරා මධුමාලී කරුණාරත්න | සංවර්ධන නිළධාරි | 0710361248 |
SERVICES
- හැඳුනුම්පත් ඉල්ලුම්පත් අනුඅත්සනට යොමුකිරීම හා ඒවා දත්ත පද්ධතියට ඇතුලත් කිරීම.
- පාසල් අයදුම්පත් පරික්ෂාව.
- ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව සිදුකිරීම.
- පාසල් හා ග්‍රාම නිළධාරීන් සඳහා QR ස්ටිකර් හා ඉල්ලුම්පත් නිකුත් කිරීම.
- දත්ත පද්ධතියේ ඇති ඉල්ලුම්පත් සම්බන්දව තොරතුරු ලබාදීම.
- නීති අංශයේ ඇති හැඳුනුම්පත් සම්බන්ධව විමර්ශන වාර්තා සැපයීම හා රහස්‍ය වාර්තා ඉදිරිපත් කිරීම.
- මාසික ආදායම් වාර්තා හා හැඳුනුම්පත් සම්බන්ධ සියලු ලේඛන නඩත්තු කිරීම.
ලියාපදිංචි වී මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ/හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ
නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන
(ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය) - උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහනක්
හෝ - අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක්
( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය
/ තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත ) - පුරවැසි සහතිකය
වයස අවුරුදු40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන්
- තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු
හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත ) - නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත
- මාස 6ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයක්
- ඉල්ලුම්පත් ගාස්තු : රු 100.00
- උචිත නියමිත කාල සීමාව තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවන්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී
හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු පු.ලි.දෙ./මෙ/2/3/ii දරණ ආකෘතිය
නැති වූ හැඳුනුම්පතක් වෙනුවට දෙවන පිටපතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන
- උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහන
හෝ - අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ
සහතිකය / තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයක් ) - පුරවැසි සහතිකය
වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක්
( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත ) - නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයක්
- ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
- පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
- ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා - විවාහ සහතිකය.
- ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට ආගමන විගමන
දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායා පිටපත. - ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් සහතික කළ ඡායා පිටපත.
- මාස 6ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයක්
- ඉල්ලුම්පත් ගාස්තු : රු 500.00
FIELD OFFICERS
විදේශ රැකියා
- රැකියා සදහා විදේශ ගත වන කාාන්තාවන් වෙත පවුල් පසුබිම් වාර්තා නිකුත් කිරිම හා පසු විපරම
- විගමණික ශ්‍රමික පවුල්වල දරුවන්ගේ රැකවරණය,අධ්‍යාපනය හා පෝෂණය පිළිබඳ පසුවිපරම
- විගමණික ශ්‍රමික පවුල්වල සාමාජිකයන් සදහා ළමා ආරක්ෂාව හා පවුල් සංවර්ධනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන් වෙනත් ආයතන සමග සම්බන්ධ වි සිදුකිරිම
- පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සදහා යොමු කිරිමට අදාල දැනුවත් කිරිම හා මගපෙන්විම
- සුරක්ෂිත විගමණය පිළිබඳ දැනුවත් කිරිම
- විදේශ රැකියාව නිම කොට නැවත දිවයිනට පැමිණි ශ්‍රමිකයන් ස්වයං රැකියා සදහා යොමු කිරිම හා සමාජගත කිරිම
- විදේශ ගතව සිටින හා රැකියා නිමකොට නැවත පැමිණි ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යපනය ලබන දරුවන් සදහා පාසල් උපකරන ලබාදිමට අදාලව යොමු කිරිම
- විගමණික ශ්‍රමික පවුල්වල 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය,අ.පො.ස.(සා/පෙල) හා අ.පො.ස.(උ/පෙල) සමත් දරුවන් ශිෂ්‍යාධාර සදහා යොමු කිරිම
- විගමණික ශ්‍රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ගැටලු විසදිමට අදාල යොමු කිරිම් හා මැදිහත් විම
- රැකියා සදහා විදේශගතව සිටියදි මියගිය පුද්ගලයන්ගේ දේහයන් දිවයිනට ගෙන්වා ගැනිමට අදාලව
- විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට අවශ්‍ය සහය ලබා දිම
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
|
අයි. තිලක් ජයකොඩි |
සංවර්ධන නිළධාරි |
075-487 6010 |
|
|
වයි.එම්.කේ.ජී. සේනාරත්න |
සංවර්ධන නිළධාරි |
077-5531196
|
සංස්කෘතික කටයුතු
- කලායතන ලියාපදිංචි කිරීම හා කලායතන පවත්වාගෙන යාම.
- කලාකාරු සේවා ලබා සැපයිම, අගහිග කලාකරු ආධාර ලබා දීමේ වැඩසටහන
- රාජ්‍ය කලාභූෂණ සම්මානය සදහා සම්මානලාභින් තේරීම
- ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය සංවිධානය කිරීම හා පැවැත්වීම
- ප්‍රාදේශිය සංස්කෘතික බලමණ්ඩලය පවත්වාගෙන යාම
- දොලොස් මහේ පහන සංස්කෘතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සංවිධානය හා පැවැත්වීම
- ජන සංගීතය ඇතුළු අස්පර්ශ උරුම සංරක්ෂණ ව්‍යාපෘතිය ඉටු කිරීම
- කලාකරු සුවදම් වැඩසටහන සංවිධානය හා ක්‍රියාත්මක කිරීම
- රාජ්‍ය ළමා චිත්‍ර නිර්මාණ තරග/ රාජ්‍ය ඡායාරූප උළෙල ආදි තරග සදහා යොමු කිරීම
- දහම් පාසල් හා විහාරස්ථාන පෙරහැර ආශ්රිත සියලු අවස්ථාවන්ට සහභාගි වීම
- ළමා සමාජ හා කලාසංගම්, කලා පර්ෂද ආරම්භකර පවත්වාගෙන යාම
- අවුල්හැරය කලා ප්‍රසංගය පැවැත්වීම
- සෞන්දර්යතාත්මක, රසවින්දන වැඩසටහන් සංවිධානය කිරිම
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
ආර්.එම්.ඒ.අයි.රත්නායක | සංස්කෘතික සංවර්ධන සහකාර | 071-827 9728 |
| ලයනල් විතාරණ | සංස්කෘතික නිලධාරි | 071-819 8972 |
කෘෂිකර්ම අංශය
- ගොවි සංවිධාන රාජ්‍ය අංශ ආයතන හා එක්ව ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
- වගා හානි (ගංවතුර/නියඟය/වන සතුන්)සඳහා අයදුම්පත් තොරතුරු කෘෂි රක්ෂණ මණ්ඩලය වෙත යොමු කිරීම
- ප්‍රදේශයේ වී වගාව හා අනෙකුත් බෝග වගාවන් සඳහා වන ඉලක්කගත අස්වැන්න පිළිබඳ තොරතුරු දි.ලේ.කා වෙත යොමු කිරීම
- වී අලෙවි මණ්ඩලය හා එක්ව රජයේ වී මිලදී ගැනීම් සිදු කිරීමේදී රජයේ වී ගබඩා පිළිබඳව අධීක්ෂණය කිරීම
- කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා ගබඩා හිමියන් පිළිබඳ තොරතුරු රැස් කර දි.ලේ.කා වෙත යොමු කිරීම
- කාබනික පොහොර භාවිතයෙන් සිදු කරනු ලබන දේශීය වී වගාව ප්‍රවර්ධන කටයුතු සඳහා දායකවීම
- කෘෂිකාර්මික ක්ෂේත්‍රෙය් අතිරේක ආහාර බෝග සඳහා වනසතුන්ගෙන් වන හානි පිළිබඳව තොරතුරු රැස්කිරීම හා යොමු කිරීම
- පැළ වර්ග හා බීජ කට්ටල ලබා දීම අඩු ආදායම්ලාභී පවුල් සදහා එළුවන්, කුකුළන් ලබා දීම සම්බන්ධීකරණය කිරීම.
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
| සංවර්ධන නිළධාරි | |||
![]() |
කේ.සුපුන් ප්‍රියන්කර | සංවර්ධන නිළධාරි | 0716954291 |
දේශීය වෛද්‍ය අංශය
- පාරම්පරික වෙද මහතුන්ගේ වෙද කර්ම පිළිබද තොරතුරු යාවත්කාලීන කිරීම
- සංරක්ෂණ සභාවේ ලියාපදිංචිය සදහා නවක වෙද මහතුන් යොමු කිරීම
- ආයුර්වේද සංරක්ෂණ සභාව මසකට වරක් පැවැත්වීම
- ආයුර්වේද වෛද්‍ය සංරක්ෂණ සභාවේ ලියාපදිංචි වෙද මහතුන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචියට යොමු කිරීම
- ආයුර්වේද වෛද්‍ය සායන පැවැත්වීම උදා - භික්ෂු/භික්ෂුණී ආරණ්‍ය සේනාසන , වැඩිහිටි නිවාසය, ස්වෙච්ජා සංවිධාන
- පෙරපාසල් දෙමාපියන් සදහා දරුවන්ගේ පෝෂණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම ( මන්දපෝෂණය සහ පෝෂණය)
- පෙරපාසල් සදහා ඔසු පැල ලබා දීම
- කාන්තා සමිති සදහා පෝෂණය, බෝ නොවන රෝග, දේශීය ආහාර සැකසීම, සිංහල චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව වැඩසටහන් සංවිධානය කිරීම
- කොට්ඨාසයේ ඔසු පැළ තවාන් නිරීක්ෂණය
- ක්ෂේත්රයට අදාල තොරතුරු අමාත්‍යාංශය වෙත යොමු කිරීම සහ ව්‍යාපෘති වාර්තා අමාත්‍යාංශය වෙත යොමු කිරීම
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() ![]() |
ටී.බී.සි.එල්. සේනාධීර කේ.එම්.වී. කුලසේකර | සංවර්ධන නිළධාරි | 071-181 8686 070-143 1960 |
ඵලදායිතා
- ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් දියත් කරන සියලුම ඵලදායිතා වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල දියත් කිරීම
- පාසල්,පෙරපාසල්,රාජ්‍ය ආයතන, පෞද්ගලික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර හා ප්‍රජා ඵලදායිතා
- ඵලදායිතා සංකල්ප දැනුවත් කිරීමේ වැඩසටහන්
- පුහුණූ වැඩසටහන්
- උපදේශන වැඩසටහන්
- නිරීක්ෂණය
- පසුවිපරම සිදුකිරීම.
- ඉහත ආයතන 5S සහතික කරණයට යොමු කිරීම.
- පාසල් දරුවන්ට ඵලදායිතා සහතිකපත්‍ර පාඨමාලාවන්
- කොට්ඨාශයේ කාර්මික විද්‍යාල වල වෘත්තීය පුහුණූව ලබන සිසුන් සඳහා ඵලදායිතා පාඨමාලාවන්
- ජාතික ඵලදායිතා සම්මාන සඳහා යොමු කිරීම
- ආකල්ප සංවර්ධන පුහුණූ වැඩසටහන්, නායකත්ව පුහුණූ වැඩසටහන්
- කොට්ඨාශයේ ආයතන සඳහා 5S විගණනය සිදුකිරීම.
- ආයතන සඳහා මිතුරු විචේචක සේවාවන් ලබාදීම.
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
ආර්.එම්.පී.දිසානායක | සංවර්ධන නිළධාරි | 071-27 13 633 |
![]() |
පී.ජී.අයි.එන්.ධර්මසිරි | සංවර්ධන නිළධාරි | 076-66 44 838 |
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සේවාවන්
- ලබාගත හැකි මූල්‍ය පහසුකම් හා ණය යෝජනා ක්‍රම
- අනෙකුත් ආයතන වලින් ලබාගත හැකි සේවාවන්
- ග්‍රාමීය හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් අවශ්‍ය පුහුණූ වැඩසටහන් සංවිධානය හා සම්බන්ධීකරණය
- ඉලක්ක කණ්ඩායම් හඳුනා ගැනීම/වැඩසටහන් පවත්වන ස්ථාන තෝරා ගැනීම/ ව්‍යාපෘති යෝජනා සැකසීම/සුදුසු සම්පත්දායකයන් තෝරා ගැනීම.
- නිෂ්පාදනවල ප්‍රමිතිය/ ඇසරුම්වල ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම ලබාදීමට අදාළ කටයුතු.
- නිෂ්පාදනයට සරිලන වෙළඳපළ හඳුනා ගැනීම.
- ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් හමු සංවිධානය කිරීම.
- සුදුසු අලෙවි ප්‍රදර්ශන සඳහා ව්‍යවසායකයන් හඳුනා ගැනීම සහ යොමු කිරීම.
- විද්‍යුත් වෙළඳපළ අවස්ථාවන් (E-marketing) උදාකර දීමට අවශ්‍ය සම්බන්ධීකරණය
- ව්‍යවසායකත්ව අලෙවි කළමනාකරණය/ අලෙවි සැලසුම් පිළිබඳ දැනුම ලබා දීමට අවශ්‍ය වැඩසටහන් සංවිධානය
- ව්‍යාපාර සඳහා යෝග්‍ය හා සරල තාක්ෂණය හඳුනා ගැනීම
- තනි පුද්ගලික තාක්ෂණික පුහුණු/ කණ්ඩායම් තාක්ෂණික පුහුණු සඳහා ප්‍රතිලාභීන් යොමු කිරීම
- නිෂ්පාදන හා සේවාවන්ට අදාළ සහතිකකරණයට අදාළ රාජකාරී කටයුතු (GMP/GAP/NVQ)
- ව්‍යාපාර ලියාපදිංචිය සඳහා සම්බන්ධීකරණය
- පරිසර/කම්කරු/පාරිභෝගික ආරක්ෂණ ඇතුළු නීතීරීතී පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම.
- මූල්‍ය සාක්ෂරතාවය හා මූල්‍ය විනය පිළිබඳව ව්‍යවසායකයන් දැනුවත් කිරීම.
- බැංකු සායන පැවැත්වීමට අදාළ සම්බන්ධීකරණය
- ව්‍යාපාර ආයතනවල ගණුදෙනු සටහන් පවත්වාගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම.
- ව්‍යවසායකයන්ගේ ගැටලු නිරාකරණයට උපදෙස් ලබාදීම හා ගැටලු නිරාකරණයට අවශ්‍ය සම්බන්ධීකරණය
- ස්වශක්ති ණය යෝජනා ක්රමයේ ප්‍රතිලාභීන් පසු විපරම් කිරීම.
- කුඩා ව්‍යාපාරිකයන්ට ලබාගත හැකි සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම
- පුහුණු වැඩසටහන් සංවිධානය
- වෙළඳපළ සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය කටයුතු
- ව්‍යාපාරවලට අවශ්‍ය තාක්ෂණය ලබා දීමට අදාළ රාජකාරි
- ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ සහයක සේවාවන් හඳුන්වා දීම.
- ව්‍යාපාර උපදේශනය/ පසු විපරම් කිරීම
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
| එස්.පී සුමංගලා මල්කාන්ති | සංවර්ධන නිළධාරි | 0706251310 | |
| එම්.ජී.නිලූෂා ප්‍රියදර්ශනී රත්නායක | සංවර්ධන නිළධාරි | 0779710645 |
සමථ සංවර්ධන නිලධාරීන්
- ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණය ජනතාව අතර ප්‍රචලිත කිරීම.
- ආරවුල් නිරාකරණයකර ගැනීම සඳහා ජනතාව ප්‍රජා - ඉඩම් සමථ මණ්ඩලවලට යොමුවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන හා මහජනතාව සමථ මණ්ඩල ක්‍රියාවලිය සම්බන්ධව දැනුවත් කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සමථ මූල මණ්ඩල සඳහා නව සාමාජිකයන් පත් කිරීමට නාම යෝජනා කැඳවීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, සමථකරුවන් සඳහා පස්දින පුහුණු වැඩසටහන් පැවැත්වීමට සහය ලබා දීම
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාපිතකර ඇති පැමිණිලි පෙට්ටියට ලැබෙන ආරවුල් සම්බන්ධ පැමිණිලි සමථ මූල මණ්ඩල සභාපති වෙත යොමු කිරීම සහ ලේඛනගත කිරීම.
- සමථ මූල මණ්ඩලය නිරීක්ෂණය කිරීම සහ නිරීක්ෂණ වාර්තාව සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින පාසල්වල පස්දින, ඒක්දින සමථ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
- දිස්ත්‍රික්කය තුළ හෝ අවශ්‍ය අවස්ථෘවල වෙනත් දිස්ත්‍රික්ක වෙත සමථකරණය සම්බන්ධ පාසල් හා ප්‍රජා වැඩමුළු සඳහා සම්පත්දායකත්වය ලබාදීම.
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
මදුෂිකා චතුරාණි | සංවර්ධන නිළධාරි | 071-436 3163 |
අපනයන ප්‍රවර්ධන නිලධාරී
- ජාත්‍යන්තර වෙළදපොළ පිළිබඳ අවබෝධය මහජනතාවට ලබා දීම.
- අපනයන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ දැනුම ලබා දීම.
- අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය නිෂ් වෙළඳපොළ පෙන්වා දීම.
- අපනයන ක්‍රියාවලියේදී සිදුවන පාඩු හෝ අලාභ අවස්ථා ප්‍රතිපූර්ණය කර ගැනීමට අවශ්‍ය උපදේශණ සේවාව ලබා ගැනීම.
- අපනයනයේදී සැලකිලිමත් විය යතු නීතිමය හා තත්ත්වමය සහතිකයන් පිළිබඳ අවබෝධය ලබා දීම.
- ස්වකීය ප්‍රදේශයට අදාළ අපනයන බෝග හා නිෂ්පාදනයන් සම්බන්ධ ලෝක වෙළඳපළේ ඇති ඉල්ලුම්කරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම.
- කුඩා ව්‍යාපාර වශයෙන් දියුණුවට පත්ව ඇති නිෂ්පාදනයන් අපනයනයට යොමු කිරීම.
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
සුරේෂ් කුමාරනායක | අපනයන සංවර්ධන නිළධාරි | 0767899000 |
නිපුණතා සංවර්ධන නිලධාරීන්
- පාසල් හැරගිය තරුණ කණ්ඩායම් සදහා වෘත්තීය පුහුණූව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- පාසල් හැරගිය තරුණ කණ්ඩායම් සදහා ප්‍රායෝගික ද්‍රෘඩ පිටපත් භාවිතයෙන් මනෝමිතික පරීක්ෂණ සිදුකිරීම.
- RPL (පූර්ව ඉගනීම හදුනා ගැනීම) වැඩ සටහන් පිළිබද දැනුවත් කිරීම ඒ සදහා තරුණ තරුණියන් යොමු කිරීම.
- වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. (විදුහල්පතිවරු,ගුරුවරු,සමෘද්ධී සංවර්ධන නිලධාරි)
- පාසැල් දරු දැරියන් (අ.පො.ස.සා.පෙළ හා අ.පො.ස.උ.පෙළ) හා ඔවුන් ගේ දෙමාපියන් දැනුවත් කිරීම.
- ළමා නිවාසගත දරුවන් වෘත්තීය පුහුණුව සදහා යොමු කිරීම.
- සමෘද්ධි ප්‍රතිලාභි පවුල්වල දරු දැරියන් වෘත්තීය පුහුණුව සදහා යොමු කිරීමේ වැඩ සටහන් පැවැත්වීම.
- ස්වයං රැකියා ,කර්මාන්තගත රැකියා අවස්ථා සම්බන්ධීකරණය හා රැකියා ගත කිරීම.
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
![]() |
බී.කේ.එම් ධම්මිකා කුමාරි | නිපුණතා සංවර්ධන නිලධාරි | 070-6597749 |
SAMURDHI
VISION
"වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම"
MISSION
“ආන්තිකකරණයටපත් ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික, මානසික, නෛතික හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී, වේගවත් හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, දෙපාර්තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.”
STAFF
| NAME | DESIGNATION | CONTACT | |
|---|---|---|---|
| ආර්.එම්.ඩී.සමරතුංග | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 071-5391267 | |
| ඩී.ඩබ්.ජී. විපුල සෙනවිරත්න | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 077-2226214 | |
| ඩබ්.ඒ.ඩී.එන්. විජේවර්ණ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 071-6671975 | |
| එච්.එම්.කේ.පී. චාන්දනි මැණිකේ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 076-5420305 | |
| ආර්.එම්.අයි. පොඩිමැණිකේ | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 071-0128314 | |
| ඒ.එම්.ඩබ්.ඒ.කේ.ඩබ්.එම්.එන්. දමයන්ති | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 071-2954801 | |
| ආර්.එම්.පී.ජී.ප්‍රියන්ත කුලරත්න | සමෘද්ධි සංවර්ධන නිලධාරි | 078- | |
| ඊ.ජී.වසන්තා කුමාරි | කාර්යාල කාර්ය සහයක | 078-5653742 |
Circulars
| උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා පීඩාවට පත්වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමු කළ පවුල්වලට සහන සැලසීම - PTF/03/2020(VII) | download |
| PTF/03/2020(vi) - උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්වය නිසා පීඩාවට පත් වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමු කළ පවුල්වලට සහන සැලසීම | download |
| Payment of Rs.5000/- to the families affected by the Covid-19 catastrophic situation | download |
| COVID 19 GN & EDO Allowances | download |
| අත්‍යාවශ්‍ය සේවා | download |
| පොලිස්පති නිවේදනය | download |
முதன்மை பட்டியல்
அடைவுகளுக்கு
பிரதேச செயலகம்
கொழும்பு,
இலங்கை.
+94 33-2222235
info[at]colombo.ds.gov.lk






































































SOCIAL SERVICES
VISION
හිරු මෙන් සැමට සම සේවය
MISSION
my text
STAFF
DEPARTMENT HEAD
Mr. K.Yogeshwaran
ADMINISTRATIVE OFFICER
027 225 0167/077 370 8688
071-626 2931
071-819 9911
සංවර්ධන නිලධාරී II
(සමාජ සේවා)
SERVICES
අබාධිත නිවාස ආධාර
• අඩු ආදායම්ලාභි පුද්ගලයෙක් බව සනාථ කිරිම සඳහා ඉල්ලීම් ලිපිය(ග්‍රාම නිලධාරි සහතික කළ යුතුය)
• අයදුම්කරු සම්පූර්ණ කළ , අයදුම්පත ග්‍රාම නිලධාරි සහතික කළ යුතුය.
• ජාතික හැදුනුම්පතෙහි පිටපතක් ඇමිනිය යුතුය
• වෛද්‍ය වාර්තාව
• ඉඩම් බලපත්‍රයේ සහතික කළ පිටපත
• සමාජ සේවා නිළධාරී හෝ සමජ සේවා සංවර්ධන නිලධාරීගේ නිර්දේශය ලබාගත යුතුය.
• ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය. ස්වයං රැකියා ආධාර ගෙවීම
• අඩු ආදායම්ලාභී පුද්ගලයෙකු විය යුතුය
• අයඳුම්කරු සම්පූර්ණ කරන ලද අයඳුම්පත ග්‍රාම නිලධාරී සහතික කළ යුතුය
• ස්වයං රැකියාවට අදාල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ යුතුය.
• ජාතික හැදුනුම්පතෙහි පිටපතක් ඇමිනිය යුතුය
• බැංකු ගිණුමේ සහතික කරන ලද පිටපතක් ඇමිණිය යුතුය.
• සමාජ සේවා නිලධාරී හෝ සමාජ සේවා සංවර්ධන නිලධාරීගේ නිර්දේශය ලබාගත යුතුය.
• ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය
70 ට වැඩි වැඩිහිටි දීමනා ගෙවීම
• වයස 70 සම්පූර්ණ අඩු ආදායම්ලාබී පුද්ගලයෙකු විය යුතුය.
• අයඳුම්කරු සම්පූර්ණ කළ අයදුම්පත ග්‍රාම නිලධාරි සහතික කළ යුතුය.
• වයස සනාථ කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ හෝ වැඩිහිටි හැඳුනුම්පතේ පිටපතක් ඇමිණිය යුතුය.
• බැංකු ගිණුමේ සහතික කරන ලද පිටපතක් ඇමිණිය යුතුය
• සමාජ සේවා නිලධාරී හෝ සමාජ සේවා සංවර්ධන නිලධාරීගේ නිර්දේශය ලබාගත යුතුය.
• ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය.
100 ට වැඩි වැඩිහිටි දීමනා ගෙවීම
• වයස 100 සම්පූර්ණ අඩු ආදායම්ලාබී පුද්ගලයෙකු විය යුතුය.
• අයඳුම්කරු සම්පූර්ණ කළ අයදුම්පත ග්‍රාම නිලධාරි සහතික කළ යුතුය.
• වයස සනාථ කරගැනීම සඳහා ජාතික හැඳුනුම්පතේ හෝ වැඩිහිටි හැඳුනුම්පතේ පිටපතක් ඇමිණිය යුතුය.
• සමාජ සේවා නිලධාරී හෝ සමාජ සේවා සංවර්ධන නිලධාරීගේ නිර්දේශය ලබාගත යුතුය.
• ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතුය.
DOWNLOADS
my text